SahasRu

කහම් කහම් උදව්වක් පතාගෙන ආවේ.. මේ.. වට්ටියේ නැද්ද ලොකුවට ලව් ස්ටෝරි නැති ගහමරාගන්න කතා.. ongoing වගේ යන ඒවා..  ( මටත් කීවන්න ආසාවක් ආවා ඒත් මං හොයන එව්වා නෑනේ.. ඉහිම් ) 

Sithumethmi

@SahasRu ඒකනම් වෙන්න බෑ අක්කෙ නෙවිලුත් පාඩමක් ඉගෙනගන්නෙ බෝපැලේව ඉස්සුව දවසට තමයි 
Reply

oshi_herath

@SahasRu අනේ අනේ..යූ නෝ වට් අක්කා..ඒම අපේ බෝ පැලේව උස්සන්න බෑ ඒයී...
Reply

SahasRu

@Thilihewage දැම්ම කියවන්න නෙමෙයි හුම්ම්ම් 
Reply

2008yenuli

ada BP denawanedoooo

SahasRu

@2008yenuli habai tika welavak yanawooo
Reply

Liu_Xingyi

හැමතිස්සෙම කතාවක් ඉල්ලල අක්කට කරදර කරන්න ආස නෑ....අක්කටත් වැඩ තියේනෙ...ඒත් අක්කගෙ කතාවලට පිස්සු වැටිලා ඉන්නෙ ඒනිසා කතාව දානකන් බලන් ඉන්නෙ...කතාව දානවන් කියන්න හොඳේ ❤

SahasRu

@Liu_Xingyi BP දෙනවා අද තව පොඩි වෙලාවක් දෙන්න.. ❤
Reply

lvbirdssl

බැක්පැක් දවස් දෙක්කින් දීලා නෑනෙ..ෆිනිශ් ලයිනුත් ගොඩ කාලෙකින් දීලා නෑ අප්පා..අද ඒ දෙකින් එකක් ඕනමයි අක්කියෝ හොදද 

SahasRu

@lvbirdssl ඔන්න BP දුන්නා FL එකත් ඉක්මනින් දෙන්නම් ❤
Reply