Sakuni-Hatharasinghe

"ආණ්ඩුවට - අපි බය නෑ 
          	  බය නම් අපි - එන්නෙත් නෑ..." ❤️
          	
          	https://www.wattpad.com/story/384788818?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=Sakuni-Hatharasinghe

d23sri

අක්කේ බ්ලැක් ස්වෝන් කතාව ඉස්සරහට ලියන් නැද්ද 
          ඒක හරි අසාවෙන් කියෙව්වේ 

Sakuni-Hatharasinghe

මම temporary writers block එකක ඉන්නේ නංගි. දෙසැම්බර් වල ඉඳන් ආයේ සුපුරුදු track එකට එයි කියලා හිතනවා. Thank you ❤️
Reply

DTharani

මට මේ දවස්වල WISAL RANUKA KAVI NADEE  මතක් වෙනවා වැඩිපුර......
          ඔයා ට මතක ද දන්නේ නැහැ අක්කි,
          මන් අරගල කාලේ තමයි කියවන්න පටන් ගත්තේ, ඔයා fb එකෙන් remove කලාටත් පස්සෙ මන් ඉල්ලලා ඉල්ලලා කරදර කළා, මට migrain තියෙන එකත් කියලා ඉල්ලුවා, පස්සේ අක්කි මට කියවන්න දුන්නා.
          මන් ඒක notes උත් අරන් ඒවා අක්කට photos හිටන් එව්වා... ඒක නම් අමුතු ඇබ්බැහියක්...... පස්සේ ඔයා නිසාම තමයි අක්කි මන් wattpad ආවේ..... මන් " අහසම ගුගුරා" පොත ක් වුණ දවසක අරන් ළඟ තියා ගන්නවා... හැබැයි ආයෙත් දෙවැනි සැරේට කියවන්න මට කවදා හිත හදාගන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ හැබැයි...
          
          මොකද ඔයා කතාවට ලියපු අර bullet එක ඔලු කට්ට පසාරු කරගෙන යද්දී කෑ ගහන්නවත් පණ නොතිබුණු නිමල්ක ලා  (මට මතක විදිහට - නම මතක නැහැ හරියට හැබැයි මගේ crush එක එයා) ගැන මට සත්‍ය තොරතුරු මේ දවස් වල අහන්න ලැබෙනවා
          
          ඒ කොහොම වුණත් මේ දවස් වල ගොඩක් ම ගොඩක් මතක් වෙනවා....
          කතාව විතරක් නෙමෙයි ඔයාව ත‍් 

Sakuni-Hatharasinghe

Thank you so much Nangi ❤️ මට මතකයි ඔයාව. හරි සතුටුයි ඔයාට මගේ කතාව මතක තිබ්බ එක ගැන. මේ පාර bookfair එකට නම් පොත නැතිවෙයි. ඒත් election එකට කලින් පොත release වෙයි. හැබැයි මම ඒකෙ දෙවනි කොටස මේ දවස්වල Facebook and Wattpad දාන්න ලෑස්ති වෙනවා. මුරුගසන් වැහි නෙවේ. වඩබා ගිනි. අපිට ආයෙම එකට ලියන්න-කියවන්න අවස්ථාවක් එයි කියලා මම හිතනවා ❤️
Reply

_Gimhana

Sakuni-Hatharasinghe

මං දැන් දැක්කේ. කියවලා recommend කරන්නම් dear ❤️
Reply