Wasana_88 Dec 09, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මන් ඒකට හරි ආසයි stress එක නැති වෙනෝ ඒක කියෙව්වාම පුළුවන් න්ම් ඉක්මනින් තව chapter එකක් දෙන්න author ❤️ View 0 more replies
Wasana_88 Dec 09, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සොකරි update දෙන්නෙ නැද්ද ඉක්මනින් View 0 more replies
Saman_Mali Nov 25, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 42 updated https://www.wattpad.com/story/363818950 View 0 more replies
Saman_Mali Nov 04, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Chapter 41 updated https://www.wattpad.com/story/363818950 View 2 more replies SayuEu @Saman_Mali busy දවස් ගානකට පස්සේ wattpad එකට ආවම සොකරි chapter එකක් update කරලා තියෙනවා දැක්කම පුදුම සතුටක් දැනුනේ... හැබැයි ඉතින් කියවන්න පටන් ගත්තු ගමන් ඒ මොකක්ද ඒ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව හුස්මත් හිර වුණා.ටිකකින් සුදු අයියයි ශකිගයි හොදින් ඉන්නවා කියලා දැනගත්තාම තමයි හිතට සැනසීමක් දැනුනෙ.සුදු අයියත් එසේමෙසේ කෙනෙක් නෙවෙයි නේ..මේ චැපිය නම් පට්ටයි ❤️❤️ ඊළග චැපියත් පුලුවන් ඉක්මනට දෙන්න.ආතරෙයි❤️❤️ Nov 17, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal lunar_panther @Saman_Mali මෙන්න මෙයාට අපිව මතක් වෙලා ආතරෙයි ❤️ Nov 05, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
bunnygurlmimi Oct 19, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සොකරි නැද්ද ඒයි View 0 more replies
lunar_panther Oct 17, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal පන්දම නෑනේ අනේ ඔයා කොයි View 0 more replies
bunnygurlmimi Oct 15, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal එන්නෙ නැද්දෝ View 0 more replies
zaaaraaaaa44 Oct 09, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සුදු නෝනා කෝ ඔයාහ් View 0 more replies
lunar_panther Oct 08, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මලියේහ් ඔයා කොයි දෑස පලාගෙන කඳුළැලි එනවාහ්හ්හ්හ් View 0 more replies
KaayaJ Sep 21, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හායිම් cudunona >.< ඔයා මම එක්ක අමනාප වෙලාද මන්දා අෆ්ෆා :( යන්තම් ජන්දේ නිසා මග ඇරනු සේරම කියවල ආයෙම ongoing සෙට් වුණා ෆූ!!!❤️ මොකක්ද ඒයි ඔයා මේ කරල තියෙන්නේ කතාවම කනපිට ගහලා වගේනේ!! යක්කු තොවිල් පිල්ලි අහ්හ්ග්ග්ග් පිස්සු වගේ >_< ඒ මදිවට පොල් කාවයියා හිතාගෙන හිටපු මනුස්සයත් නෙමෙයි නෙ අප්පහ්!! බයේ බැ දැන් නම් =( ආයේ කවද්ද එන්නේ දැන් මට කුතුහලේ භරණ ඇත්තටම අරුන්ට ශකිගව දුන්නද නැද්ද කියල.. දැන් ඔය සීන් එක අද හීනෙනුත් පේනව මට ෂුවර්! View 0 more replies