ChamodiHimansa
Hye යාලුවා මට ඔයාගෙන් request එකක් ඕනි.මගේ ආදර කතාවට fake නම් දාලා Novel එකක් ඕනේ...මගේ crush eka gana mata හැගීමක් ඇති වුණේ ...එයාට ගෑණු ලමයෙක් ඉන්නවා කියලා නොදැනයි..ඉතින් ඒ හැගීම මට අයින් කරගන්න බෑ...ඒක සදාකාලිකයි වගේ මේකට ඔයාගෙ නමින් Novel එකක් ඕනි..