දූවිල්ලකටවත් නොදැනෙන්න හරි සියුම්ව...
අපේ ජිවිත වලට ලං වෙන මිනිස්සු,
ජිවිතෙන් යන්නේ හුළගටත් වඩා ඉක්මනින්...

තේරුම් අරන් බැදීම් ගොඩ නගා ගත්ත ම,
හුළගටත් වඩා වේගෙන් අපිට පුළුවන්,
ඒ බැදීම් වලට උඩු හුළගේ ගහගෙන යන්න දෙන්න...

දන්නවද දරාගන්න හුරුවුනාම, කවුරු ආවත් ,
කවුරු ගියත් හිත තිබුණ විදිහටම තියනවා.🌿🌙
  • JoinedJuly 18, 2024