strwberyiie 5 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hey, oyge fanfic ekk tibbe nthd ? View 2 more replies strwberyiie @Sanny_Lee ඕහ් ඕහ් හරේ තැන්ක් යූ.. 14 hours ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Sanny_Lee @strwberyiie mage account eke thiyena eka thamayi thiyenne. 5 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Sanny_Lee Nov 09 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මං හිතුවා ඇප් එක අයින් කරන්න. මේක තිබ්බා කියලා එහෙම ප්‍රශ්නයකුත් නෑ ඉතිං. ඒත් කමක් නෑ. මට හරියටම exam ඉවර වෙන්නේ දෙසැම්බර් 9. ඊට පස්සෙ මන් එන්නම්. මාසෙකට පස්සෙ හම්බෙමු. මාත් එක්ක 24 A/L ලියන අයට good luck. wish you all the best.. ♥️♥️ View 2 more replies MaNeEsHaGeTHaNjaLi @Sanny_Lee Hodata exm karanna nanga. Good Luck ♥️❤️ Nov 09 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal thvpramu2002 @Sanny_Lee mn al liynna giyet udet meke ktha kiywl . hehe Nov 09 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Sanny_Lee Oct 18 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ලියල තිබ්බ නිසා දැම්මා..♥️ I just published "පලවෙනි දිගහැරුම" of my story "නෙසඳ". https://www.wattpad.com/1473049022?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sanny_Lee View 0 more replies
Sanny_Lee Oct 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මං දන්න අක්කා කෙනෙක්ගෙ පොතක් කියවල බලන්න... https://www.wattpad.com/story/377808645 View 0 more replies
Sanny_Lee Oct 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මන් දන්න නංගි කෙනෙක්ගෙ කතාවක් .. මාරම ලස්සනයි....ගණිකාවකට වුණත් ලස්සන හිතක් නැද්ද? ඒ ලස්සන හිත අරගෙන ආදරෙන් සලකන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සයි. https://www.wattpad.com/story/377227418 View 0 more replies
Sanny_Lee Sep 18 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙසප පුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කටහඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසීමි ලැබිය යුතුමද? ලැබෙන්න ඕනේ මද??? View 1 more reply KaweeHansi @Sanny_Lee ❤ Sep 18 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Sanny_Lee Aug 28 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මගේ පලවෙනි bl නන් ෆික් එක. කියවලා බලන්න.♥️ හැබැයි දිගටම update දෙන්න වෙන්නේ නෑ. තව මාස දෙක තුනකින් විතර exam ඉවර වුණාම පස්සෙ එන්නම්.. https://www.wattpad.com/story/370766121 View 0 more replies
KaweeHansi Jun 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ❤❤thanks babe View 0 more replies
Sanny_Lee Jun 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මගේ යාලුවෙක්ගෙ කතාවක්. add කරලා තියාගම්න.. https://www.wattpad.com/story/371578465 View 1 more reply KaweeHansi @Sanny_Lee thanks babe❤ Jun 23 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Sanny_Lee May 31 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal රිසාල්ට්ස් ආපු හැමෝටම සුභ පැතුම්!!!! රිසාල්ට් එක හොඳ වුණත් නරක වුණත් ඔයාලා ඔයාලාගේ උපරිමයෙන් කරපු නිසා පසුතැවෙන්න එපා. 24 ආයෙම කරනවා නම් මේ පාරට වඩා ලබන පාර හොඳට කරන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා. 23 රිසාල්ට්ස් ආවා කියන්නේ ඊලඟට අපි...හ්ම්ම්. View 0 more replies