හැම පොතකටම බෑ මනුස්සයෙක්ව අඩවන්න කණිනිකාවලට මහන්සි වෙන තරමටම✨🪬

හැබැයි සමහර පොත්වලට පුළුවන් කම්මුල් දිය වෙනකන් වුනත් පපුව පිච්චිලා ගියා වුනත් පෙරලන එක නතර නොකරන්න
ඉතින් පොතක් තේරුන් ගන්න අපි ඒ පොත කියවන්නම ඕනෙ
කවුරු කෝම කිව්වත් ඒ පොතේ ගැඹුර දැනගන්න නම් ඒ පොතත් එක්කම වැටි වැටි නැගිට නැගිට අඩ අඩා හිනා වේවි සතුටු හිතෙන තැන් වගේම දුක හිතෙන තැනුත් දරාගෙන යන්නම ඕනෙ
ඉතින් පොතක් ලස්සන වෙන්න නම් ඒ පොතේ සුන්දර තැන් විතරක් තිබුනහම හරිද
කොච්චර දුක හිතෙන, රිදෙන, ඇඩෙන තැන් තියෙන්න ඕනෙද
ඒත් අන්තිම අපි හැමෝම හරි ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා
ඒත් ඒ ලස්සන අවසානෙ විදින්න ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද :⁠-⁠)♥️
  • JoinedAugust 27, 2023



2 Reading Lists