Seesawgurle

Hi Guys...!! Good Evening...!!ヾ(≧▽≦*)o
          	මං අද අලුත් කතාවක් දාන්නද...?? (❁´◡`❁)
          	හැබැයි මං තාම ඒක ලියන ගමන්... (●ˇ∀ˇ●)
          	1st episode එක අද දුන්නොත් ඊළඟ එක දෙන්න වෙන්නෙ next Thursday...!! ( •̀ ω •́ )✧
          	
          	කමක් නැද්ද...??✪ ω ✪
          	මං දාන්නද...?? ( •̀ ω •́ )✧
          	
          	මොනව හරි අහන්න දෙයක් තියෙනව නම් අහන්න...❤
          	
          	It's me,
          	With luv_❤
          	❤__ Seesawgurle__❤

Seesawgurle

@Luvvly_kitty ඔන්න දැම්ම ඒනම්...❤
Reply

Luvvly_kitty

@Seesawgurle  දාන්න අනේ ❤️බලන් ඉන්නෝ ඉතින් 
Reply

Seesawgurle

Hi Guys...!! Good Evening...!!ヾ(≧▽≦*)o
          මං අද අලුත් කතාවක් දාන්නද...?? (❁´◡`❁)
          හැබැයි මං තාම ඒක ලියන ගමන්... (●ˇ∀ˇ●)
          1st episode එක අද දුන්නොත් ඊළඟ එක දෙන්න වෙන්නෙ next Thursday...!! ( •̀ ω •́ )✧
          
          කමක් නැද්ද...??✪ ω ✪
          මං දාන්නද...?? ( •̀ ω •́ )✧
          
          මොනව හරි අහන්න දෙයක් තියෙනව නම් අහන්න...❤
          
          It's me,
          With luv_❤
          ❤__ Seesawgurle__❤

Seesawgurle

@Luvvly_kitty ඔන්න දැම්ම ඒනම්...❤
Reply

Luvvly_kitty

@Seesawgurle  දාන්න අනේ ❤️බලන් ඉන්නෝ ඉතින් 
Reply

Luvvly_kitty

Kathawa denne nadda ❤️iye Epi 19ma kiyewwa❤️Denakan Balan inno kathawa eka hari lassana kathawak❤️

Seesawgurle

@Luvvly_kitty24  Ahh.. Mn navaththala thmai thibune.. But ... Hari mn surely dennm Ehnm... Thank you so much for ur encouragings...❤
Reply

Seesawgurle

Hi! Good Evening ඔයාලට... මං කාලෙකින්නෙ මේ පැත්තට ආවෙත්... ☺️ මට ඔයාලගෙන් චූටි දෙයක් දැනගන්න ඕන... ඔයාලා මොකද කියන්නෙ IT IS THE TRUTH එක ගැන...??? එකේ පොඩි පොඩි අවුල් එහෙම තියෙනව නේද...?? මං බැලුවෙ කතාව ආයෙම වෙනස් කරන්න...  හාද...?? ඔයාලා කියන දෙයක් තමයි ඉතිම්... ☺️

Seesawgurle

@Nishuuuu8 ලස්සනයිද??? Thanks... 
Reply