Seha_30

හායි prendz.. අලුත් කතාවක් (ʘᴥʘ)
          	
          	https://www.wattpad.com/story/304265277

Saruu_5

@Seha_30 හම්මටසිරි අදනෙ මේක දැක්කෙ..මං හිතුවා ඔයා අන්තදරස්දාන් වෙලා කියලා o_O
Reply

Seha_30

හායි prendz.. අලුත් කතාවක් (ʘᴥʘ)
          
          https://www.wattpad.com/story/304265277

Saruu_5

@Seha_30 හම්මටසිරි අදනෙ මේක දැක්කෙ..මං හිතුවා ඔයා අන්තදරස්දාන් වෙලා කියලා o_O
Reply

MonsterK_94

හරිම ලස්සනයි සුන්දර වචන       පෙලේ
          ඔබගේ සිතෙන් පැන නැගි ඒ සිතිවිල්ලේ
          ආදරණීය බව අඩුවක් නැත      කෙල්ලේ
          ඉයුන්ට ඔබ ලියලා දුන් වචන       පෙලේ
          
          සොයුරෙක් පිළිබඳව ඔබ සිතනා     විදිය
          සැකයක් නැත මා හට නම්      මනහරය 
          පිරිසිදු සිතෙන් ඔබ දුන් ඒ        ගෞරවය 
          නොඅඩුව ලැබෙයි ඔබටත් ඒ       ආදරය
          
          
          මම MonsterK _94 ...❤️
          

MonsterK_94

@Seha_30 තෑන්ක්ස් පැට්ටෝ❤️❤️❤️
Reply

MonsterK_94

@JeonEun123 තෑන්ක්ස් පැට්ටෝ❤️❤️❤️❤️
Reply

Irish_dara123

@MonsterK_94 හනේව්..හදිසියට ලිව්වත් පට්ට ලස්සනයි ♥️♥️♥️ වාව්..
Reply