RFluvB

අනේව් බිසෝ කියවල තාම update එකක් එනකම් ඉන්නව ජෙයියනේ දෙන්නැද්ද ඒක ඈ හොදම හරියට ගෙනත් නැවැත්තුවේ. මාත් නිකම් රජ කාලෙට ගියා වගේ හැබැයි දැනුනා ඒකන්ම් ඈ ;-)

AVISHKASATHARA

Hi මම "බිසෝ" කතාව කියෙවුවා ඒක හරිම ලස්සනට ලියල තියනවා 
                         මට දැනගන්න පුලුවන්ද මේ කතාවෙ පෙර වදනෙ දීල තියන උදාහරණ හොයා ගත්ත මූලාශ්‍ර මොනාද කියලා 
                             Plz reply කරන්න ❤

Hiru_perera

බල්ලො කතාව කො මිනිහො 

Hiru_perera

@Hiru_perera එක තමා කතාව දෙන්න කියන්න අයියේ .... එතකොට ඔයාගේ හිත ටිකක් හරි නිදහස් නේ 
Reply

Senhas_Perera

@Hiru_perera ඉදපන් ගෑනියේ...දෙන්නම්...තෝ දන්නවනෙ මේ දවස්වල මට 
Reply