Senu_31

මුහුණු වල තිබ්බ හිනාවන්
          	නැති තැනක කියපු කතාවන්
          	ගැලපුනෙ නැති හින්දා වතාවක්
          	තිබ්බා හිත එක්ක වාදයක්
          	
          	යෝජක හිත මට ටොක්කක්
          	ඇනලා පෙන්නුවෙ මොහොතක්
          	හොයන් යද්දි  මන් අධරක්
          	දැනුන පටාචාර හැඟුමක්
          	
          	නොලදමුත් අබමිට නම්
          	ලැබුන ටොන් ගණන් පාඩම්
          	එක්ක මන් රැවුවේ හිතටත් 
          	මතක් කරලා ඉනු කඳුළුත්
          	
          	මීට ටික කලක් ඉස්සර
          	විදහාගෙන තිස් දෙක දවසක
          	කියද්දි වෙස්සන්තර පැරදුන
          	කතා උන් රස කර කර
          	
          	හිටියා මන් ළඟක ඉඳගෙන
          	හිනාවෙන් ඕවා අහගෙන
          	දැන දැනම ළඟම දවසක
          	වෙස් පෙරලෙන බව රඟමඩලෙම
          	
          	පොවන මුත් නුඹ කිරි අදරින
          	විසයි දළ අග මරණීයය
          	පරිස්සම් වෙන්න නුඹ හැමදින
          	හමුවෙද්දි වෙස් පැළඳු මිතුකැල
          	
          	කියා කිවු මගෙ හදවත 
          	බදාගෙන මන් තුරුලට
          	සලා හිස සිනාවක් එක්කම
          	නිම කළා විඩාබර වාදය
          	
          	-To all the friends I loved before-
          	https://www.wattpad.com/story/256737797

Senu_31

මුහුණු වල තිබ්බ හිනාවන්
          නැති තැනක කියපු කතාවන්
          ගැලපුනෙ නැති හින්දා වතාවක්
          තිබ්බා හිත එක්ක වාදයක්
          
          යෝජක හිත මට ටොක්කක්
          ඇනලා පෙන්නුවෙ මොහොතක්
          හොයන් යද්දි  මන් අධරක්
          දැනුන පටාචාර හැඟුමක්
          
          නොලදමුත් අබමිට නම්
          ලැබුන ටොන් ගණන් පාඩම්
          එක්ක මන් රැවුවේ හිතටත් 
          මතක් කරලා ඉනු කඳුළුත්
          
          මීට ටික කලක් ඉස්සර
          විදහාගෙන තිස් දෙක දවසක
          කියද්දි වෙස්සන්තර පැරදුන
          කතා උන් රස කර කර
          
          හිටියා මන් ළඟක ඉඳගෙන
          හිනාවෙන් ඕවා අහගෙන
          දැන දැනම ළඟම දවසක
          වෙස් පෙරලෙන බව රඟමඩලෙම
          
          පොවන මුත් නුඹ කිරි අදරින
          විසයි දළ අග මරණීයය
          පරිස්සම් වෙන්න නුඹ හැමදින
          හමුවෙද්දි වෙස් පැළඳු මිතුකැල
          
          කියා කිවු මගෙ හදවත 
          බදාගෙන මන් තුරුලට
          සලා හිස සිනාවක් එක්කම
          නිම කළා විඩාබර වාදය
          
          -To all the friends I loved before-
          https://www.wattpad.com/story/256737797

winterrnight_99

Heyy hope ur doing all good just checking up on ya 
          btw I miss reading weekly updates of Believe ✨

winterrnight_99

Happy to hear that you're feeling all good nw. remember everyone's going through tough times and everything happens for a reason ✨
Reply

Senu_31

@winterrnight_99 I was in a tough situation. Fortunately feeling alive again. Thank you darling❤
Reply

Senu_31

From a young age, I realized that peeling is a curious, yet unsettling thing.  
          Because once something is peeled, it becomes something else.  
          I peeled a glistening onion; it made me cry.  
          I peeled a spiky durian; it tasted so sweet.  
          I peeled a scab from my wound; it made me bleed.  
          Peeling changes things, reveals truths, shows what's underneath.  
          Today, I peeled away a human.  
          That was terrifying—  
          And it hurt.
          And I learned that peeling is a more than curious and unsettling. 
          It hurts.
          
          18/08
          @00:36pm
          PoeticalGibberish 
          

Senu_31

@blacklove0220 @abcdefgzlnsn @winterrnight_99 
            ❤
            
            Ps - the topic of the gibberish shld be, "To all the friends I loved before."
Reply

Senu_31

"And I don't know what I'm crying for
          I don't think I could love you more
          It might not be long, but baby, I
          
          I'll love you 'til the day that I die
          'Til the day that I die
          'Til the light leaves my eyes
          'Til the day that I die"
          
          
          Its me!
          Hi!
          I'm the probl-- lost author , its me!
          
          https://youtu.be/d5gf9dXbPi0?si=AmK6WqvDehmGOXt3
          
          One of my fav songs. Any Billie fans?
          https://www.wattpad.com/story/338759015

Shanali29121

Akkeeee ko oyaa
          Komada hodin enawa neda

Shanali29121

@Senu_31 haiyooo.mn ekapara exam kiyana eka dakke na mn baya una mokata yata welada kiyala
Reply

Senu_31

@Shanali29121 exam එකකට යටවී පණ අදිමින් ඇත. ඒ ඇරෙන්නට ලොකු ආබාධයක් නොමැත.
Reply