sesathmi48
Link to CommentCode of ConductWattpad Safety Portal
Hi guys, I'm diyaa....❤️ ඔයාලට කොහොමද...? මන් හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා.... මගේ ෆෝන් එක දැන් ටික දවසකට කලින් නැති වුණා.... ඒක නිසා මන් අලුත් account එකක් හැදුවා.... මේක follow කරපු අය ඒකත් follow කරන්න හොඳද...! හන්තාන කියවන අයට ගොඩක් ස්තූතියි.... මට පුළුවන් විදිහට අලුත් account එකේ මන් ඒක ආපහු ලියනවා.... මේක මගේ අලුත් account එක... මගේ tiktok account එකත් අර ෆෝන් එකේම නිසා ඒකත් නැති වුණා....! මගේ අලුත් tiktok account එකත් follow කරගෙන යන්න....!! හැබැයි ආයෙත් ෆෝන් එක හම්බුනොත් මන් කලින් account එකේම කතාව ලියනවා...! එහනම් මන් කැපුනා... Bye....❤️ ආදරෙයි....❤️ Yizhan පිහිටයි....❤️