ෆැන්ටසිය, ෆැන්ටසි ප්රේමය කියන්නේ වෙනමම ලෝකයක්. අපිට දැකගන්න බැරි උනත් අපි එකේ ඇතුලේ ජිවත් වෙනවා. මමත් එහෙමයි, ඔබත් එහෙමයි.
"හැමෝටම ලැබෙන්න ඕන ෆැන්ටසිය තුල ඇති මෙන් ප්රේමවන්ත ආදරයක් තියෙන සහකාරියක් හෝ සහකාරයෙක්!"🥰💖♥️
"ජිවිත කාලෙම තනියට රැදෙන හැමතිස්සෙම ආදරණිය වන මනුස්සයෙක්!" 😘💖
"එපා කිව්වත් ඔබ මත්තෙම රැදෙන, බැන්නත් නොහැනෙන ගානට ඉන්න අයව අත අරින්න එපා! විශ්වාස කරන්න! ඒ කට්ටිය තමයි ඇත්තම ආදර වන්තයෝ" 💖♥️
ආදරයට gender එක අදාල නැති බව, ඕන ආදරය කරන්න හොද හදවතක් සහ පිරිසුදු ආදරයක් විතරමයි කියල මට කියල දුන්නේ wattpad එකේ කතන්දර. ඒ ආදරයට මම හැමදාමත් ගරු කරනවා.💖💞💕🥰🥰😘
BTS army and TXT fan

--------wolfy---------
  • JoinedJuly 28, 2024


Last Message
ShadowB0szz ShadowB0szz Jan 09, 2025 04:27PM
guys කතාව ටික දවසකට unpublish කරනවා. පොඩි ප්‍රශ්නයක් නිසා. වෙනස් කරන්න දේවල් ටිකක් තියෙනෝ. මේ මාසේ අන්තිම සතියේ වගේ අපහු publish කරන්නම්.sorry හොදේ.
View all Conversations

1 Reading List