Shaki_Winter

කොහොමද ඔයාලට..
          	
          	මට මේ දවස් ටිකේ කතාව දෙන්න විදිහක් නෑ අනේ.. ඕතරීට අසනීපයිනේ. කැස්සක් හැදිලා පපුවත් එක්ක රිදෙනවා. අඩුම තරමේ හරියට නිදාගන්නවත් බෑ මේ කැස්ස නිසා. දවසෙම ඉන්නෙත් AC එක අස්සේ නිසා අඩුවෙන්නෙත් නෑ..
          	
          	ඔයාල නම් අසනීප වෙන්න එපා පැටවුනේ.. පුලුවන් ඉක්මනින් කතාව දෙන්නම් හොඳද..
          	
          	අසනීප නොවී පරිස්සමෙන් ඉන්න හැමෝම.. 
          	ආදරෙයි...❤️
          	
          	- Shaki_Winter

NuvanNuvankumara

@Shaki_Winter akki    chapt  eka dennako 
Reply

NuvanNuvankumara

@Shaki_Winter   matath saniipa na akki  ikmanata saniipa venna akkee 
Reply

1234bgmc

@Shaki_Winter get well soon dear
          	  Waiting for your story 
Reply

Shaki_Winter

කොහොමද ඔයාලට..
          
          මට මේ දවස් ටිකේ කතාව දෙන්න විදිහක් නෑ අනේ.. ඕතරීට අසනීපයිනේ. කැස්සක් හැදිලා පපුවත් එක්ක රිදෙනවා. අඩුම තරමේ හරියට නිදාගන්නවත් බෑ මේ කැස්ස නිසා. දවසෙම ඉන්නෙත් AC එක අස්සේ නිසා අඩුවෙන්නෙත් නෑ..
          
          ඔයාල නම් අසනීප වෙන්න එපා පැටවුනේ.. පුලුවන් ඉක්මනින් කතාව දෙන්නම් හොඳද..
          
          අසනීප නොවී පරිස්සමෙන් ඉන්න හැමෝම.. 
          ආදරෙයි...❤️
          
          - Shaki_Winter

NuvanNuvankumara

@Shaki_Winter akki    chapt  eka dennako 
Reply

NuvanNuvankumara

@Shaki_Winter   matath saniipa na akki  ikmanata saniipa venna akkee 
Reply

1234bgmc

@Shaki_Winter get well soon dear
            Waiting for your story 
Reply

Shaki_Winter

කොහොමද මගේ රීඩර් පැටවුනේ...
          
          මාව මතකදෝ.. ඇත්තටම සමාවෙන්න ගිය දවස් ටිකේ අප්ඩේට් දෙන්න බැරි උනාට. පොඩ්ඩක් වැඩ වැඩි උනානේ ඉතින්.. ඔයාලගේ මෝටිවේශන් වචන වලට ගොඩාක් ස්තූතියි. ඒ වචන මට ලොකු හයියක් උනා.. ශේප් එකේ වැඩ ටික මං කරන් යනවා... 
          
          මං කියන්න ආවේ චැප්ටර් එකේ තව පොඩ්ඩක් එඩිට් කරන්න තියෙනවා.. අද රෑට හරි හෙට හරි අනිවාර්යයෙන්ම දෙන්නම් හොඳේ.. 
          
          එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම.. 
          ආදරෙයි....❤️
          
          - Shaki_Winter....
          

NyXia_zzz

Hey shaki akke.ඔයාගේ පොඩිම පොඩි ඉල්ලිමක් ඉල්ලන්න තියෙනවා.මං ඔයාට පුලුවනම් වෙනම plot එකකින් තව කතාවක් ගෙනවාද. ❤️ වෙනස්ම වැඩක් ඔනේනේනේ

NyXia_zzz

@NyXia_zzz moonie_child  me mage paranama acc eka 
Reply

Shaki_Winter

@NyXia_zzz හරියෝ❤️❤ නෑනේ අනේ. මං දන්නේ නෑනේ
Reply

NyXia_zzz

@NyXia_zzz haliyoooo...we miss you so much...parissamin wada tika kragena yanndo ❤️ මව අදුරනවාද දන්නේ නැ ?
Reply

Shaki_Winter

          හෙට ඕතරී ජොබ් එකකට යනවනේ.. ජොබ් එකක් කිව්වේ ඉතිම් Intern වලට.. මීට කලින් කොහේවත් වර්ක් කරලා නැතිනිසා නිසා මාරම nervous වෙලා ඉන්නේ.. ඕතරීගේ හිත හැදෙන්න මොනාහරි කියන් යන්නකෝ රීඩර් පැටවුනේ..
          
          අහ් අනිත් එක හෙට එක්සෑම් ලියන නංගිලා හැමෝම කලබල නැතුව, හොඳට හිතලා බලලා එක්සෑම් එක ලියන්න..
          GOOD LUCK..❤️❤️
          

Dinugiyumethma

@Shaki_Winter ane baya wenna epa.oyata eka karanna puluwann.ape author ithin dakshai ne.
Reply

tharuahas

@Shaki_Winter බය වෙන්න එපා අක්කියෝ ඔයාට හොදට වැඩටික කරගනන් පුලුවන් පරිස්සමෙන් කල්පනාවෙන වැඩ ටික කරන්න සුදුනෝනා...
Reply

thili_fernando

@Shaki_Winter Oyata puluwan anew job eka gana nervous wenna epaa oyata bari nan katada puluwan ♥️
Reply

kaveeshaakarshai2007

දුටුව දවසේ මුල්ම දසුනෙන් 
          මගේ හිත හෙව්වේ ඔබේ රූපේ 
          එදින ඉදල මගේ හිත ඔබ 
          නැතුව දවසක් නොගෙව් මොහොතක්.
          
          වින්ද දුක ඔබ නොපෙන්නුව මට 
          දුන්නේ ඔබ ඔය මිහිරි මදහස 
          නුබේ ආදරේ නොතේරුණු මම 
          දුන්නේ ඔබ හට කදුළු විමනක්.
          
          සමාවෙනු මට ඉන්න කල් නුබ 
          ආස කල දේ නොකර ඉදියට
          දැනුත් කම් නැත වෛර කෙරුවට 
          වරෙන් මන් තව බලන් ඉන්නම්.
          
          හිතේ ඇති නුබේ සිහින ගොන්නත් 
          එකින් එක අපි එලි කරන් දැන් 
          යලිත් නම් නුබ යන්න නොසිතන් 
          උපන් ප්‍රේමය යට කරන්.
          
          මහී ගේ සුවහස්......❤
          අදරේ වේදනා....❤

kaveeshaakarshai2007

@Shaki_Winter ou ahthatama hithenna athi ee wage
Reply

kaveeshaakarshai2007

@Shaki_Winter e wachana eliyata awe oyage kathawe thibba dewal ekka 
            as walata kadulu awa e kathawa kiyawanakota.
Reply

Shaki_Winter

ඒක හරි ලස්සනයි වගේම හැඟීම්බරයි.. ගොඩාක් ස්තූතියි මේ වචන ටිකට..❤️❤️❤️
Reply

Shaki_Winter

100K විව්ස්...!!! 
          තිනෙත්,ඔවින් ආදරයට ඒ තරම් ආදරයක්❤️
          
          ඇත්තටම මට මේක හීනයක් වගේ.. මීට අවුරුද්දකට කලින් තිනෙත්, ඔවින් ආදරේ අකුරු කරන්න ගද්දි මං නිකමටවත් හිතුවේ නෑ මේ තරම් විව්ස් එයි කියලා.. එයාලා 1K, 5K, 25K, 50K, 75K පහුකරන් 100K දක්වා ඇවිත්. අනේ මට මාරම සතුටුයි. ඒක මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ.. මගේ පළවෙනිම කතාව මං මේකට මාරම ආදරෙයි.. මං පුදුම තරම් ආසාවකින් ලිව්වේ.. ඉතින් මට සතුටුයි අනේ................
          
          @Moonie_child ඔයාට ගොඩාක් ස්තූතියි.. මගේ කතාවට මුල්ම වීඩියෝ එක හැදුවේ ඔයා, කවර්ස් හැදුවේ ඔයා. මට ඔයාව අමතක නෑ.. 
          
          ඒ වගේම ටික්ටොක් එකේ වීඩියෝස් හදලා සපෝර්ට් කරපු, කතාව අනිත් අයට රෙකමන්ඩ් කරපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි..
          
          ඔයාලා නිසයි මේ හැමදේම. ඔයාලා නැත්තන් 100K විව්ස් කීයටවත් ලැබෙන්නේ නෑ. මට අද වගේ මතකයි පලවෙනි එපියට තිබුනේ විව්ස් දහයයි හෝ පහලවයි ඒත් අද 10K විව්ස් වලට කිට්ටුයි.. 
          
          ඉතින් හෙට ආශ්චර්‍යය එක්ක එන්නම් හොඳද..
          ආයේමත් වතාවක් ඔයාලට ගොඩක් ස්තූතියි❤️ 
          
          - Shaki_Winter
          
          

tharuahas

Congratulations akkiyooo ❤️
Reply

Eliott__96

ඕතරීයෝ, 
          
          ආශ්චර්‍යය කිය්න්නේ please remember me වල සීසන් ටූ නම් Please remember me සෑඩ් එන්ඩින්ග් නෙවෙයිනේද..
          
          කියන්නකෝ ඒයි. මං තාම තුන්වෙනි එපිය කියවන ගමන් ඉන්නේ. සෑඩ් උනත් කියවනෝ ඉතිම්. දැනගන්න අහන්නේ කියන්නකෝ. කියවපු එපි තුන නම් ගොඩක් ලස්සනයි. මුලු කතාවම ගොඩාක් ලස්සන ඇති

Shaki_Winter

ගොඩාක් ස්තූතියි. කතාවම කියවලා බලලා අදහස කියන්නකෝ එහෙනම්...❤️❤️
Reply

Shaki_Winter

@Eliott__96 නෑ නෑ සෑඩ් එන්ඩින් නෙවෙයි. හැපි එන්ඩින්❤️ 
Reply