සිතට පැමිණෙන අපැහැදිලි සිතළු දුරකථන තිරයක අකුරු කරන්නට වෙර දරමින්...
ලෝකය සියල්ලන්‍ට වෙනස් කෝනයකින් නුබට පෙන්වන්නට වෙර දරන..
නුබේ සිතුවිලි අතරේ රෑ දහවල් අසත්‍ය වූ නමුදු සුන්දර චරිත මවන..
මා විශ්වාස කරමින් මාගේ දෑත තදින් අල්ලාගෙන ලෝකයේ කිසිවෙකු නොසිතූ අමුතුම සිතලු අස්සේ පිය නගන්නට..
එන්න මා එක්ක අකුරු අස්සෙ මංමුළා වෙන්න..
විශ්වාස කරන්න..ඔයා අනිවාරෙන්ම ඒ මංමුළාවට ආදරේ කරයි..🖤✨️
- JoinedOctober 6, 2021
- facebook: jeon's Facebook profile
Sign up to join the largest storytelling community
or
ShaniShani298
Jun 23, 2022 02:19PM
one kind of crazy...aashhhhh....that story is driving me crazyyyyyyy⚔️https://www.wattpad.com/story/273665221View all Conversations
Stories by jeon christian
- 5 Published Stories
සොඳුරු මුලාවකි♡[short story]
1.5K
123
12
"කදම්භ නදී අතරින් තවත් එක් ගංගාවක් වූ මා..විටෙක සන්සුන්ව හා සෞම්‍යව ද,විටෙක රෞද්‍රව හා ප්‍රචන්ඩව ද..නිමක...
#36 in sadness
See all rankings
💞🍃🥀 love in cafe [birthday spec...
35
9
2
මුලු සෝල්ම පිරිලා තිබ්බෙ ලා වැහි පොදකින්.දහ අතෙන්ම එන කෑම සුවදත් එක්කම වටේ දිලිසෙන බල්බ් වැල් මුලු පාරටම ගෙනා...
#1 in cafe
See all rankings
purple magic ✨🎶 [oneshot]
31
8
1
එකෙපාට්ටම මගෙ බෑග් එක අස්සෙ වයිබ්‍රේට් වෙන්න ගත්තෙ ෆෝන් එක.එකපාට්ටම ඔලුව උස්සපු මම බැලුවෙ මගෙ එහාපැත්තෙ තියන...
#718 in srilanka
See all rankings