infantacy
Hello Author ! මම ඇඩම් කියවන්න අරන් ටික කාලයක් උනාට අවසන් කොටස් කිහිපය කියවන්න නම් චුට්ටක් විතර කාලය ගතවුනා . ඇත්තෙන්ම රසවත් , වෙනස් ප්ලොට් එකක් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි කියෙව්වෙ. සෑහෙන්න ගොඩක් සයන්ස් ෆික්ශන්ස් මේ වට්පෑඩ් ප්ලැට්ෆෝම් එකෙන්ම කියවලා තිබ්බට, මට කියන්න පුළුවන් මම කියවපු සුපිරිම සයන්ස් ෆික්ශන් එක මේක කියලා. Overall ගත්තම story එක මාරම ලස්සනයි. And author , ඔයාගෙ writing style එක නියමයි , ප්ලොට් එක build up කරලා තියෙන විදිහ හරිම professional . මේක ඔයාගේ first story එක නේද ? ම්ම්? තවත් හොඳ plots එක්කම අලුත් කතාවක් බලාපොරොත්තු වෙනවා. සුබ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට ! සුභ අලුත් අවුරුද්දක් වේවා ඇඩම්ගෙ අයිතිකාරයෝ..! <3
infantacy
@infantacy Wow.. !!!!! තවත් ස්ටෝරීස් තියෙනවද ? එහෙනම් ඒ ටිකත් upload කරනකම් බලාගෙන ඉන්නවා... Good luck..♥️♥️♥️♥️♥️♥️
•
Reply
ShehanAzores
@infantacy මුලින්ම සුබ අළුත් අවුරුද්දක්! බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීමට. මේ මගේ පළවෙනි කතාව නෙවෙයි. මට මතක විදියට කතා හතක් විතර ලියල තියෙනවා. ඒවා මුලින්ම පළ වුණේ ගෙට් රියල් වගේ පරණ වෙබ් සයිට් වල. පස්සේ මම මේ අන්වර්ථ නාමයෙන්ම fb account එකක් හදාගෙන කතා ටික fb අරන් ආවා. ඒත්, wattpad වගේ හොඳම ප්ලැට්ෆෝම් එකක් තියෙන බව දැනගත්තේ ළඟදී. ඉතින්, දැන් කතා ටික හෙමිහිට wattpad වලට ගේන්න හදන්නේ. ADAM කතාව මුලින්ම ගෙනාවේ මං මේ කතාවට සෑහෙන ආදරය කරන නිසා
•
Reply