ShiMin_RS

Bright win ff එකක් ලමායි.. කියවලා සප් එකක් දෙන්නො.. 18+ ලු.. ම්ම්ම්ම් (හිනා වෙන ඉමොජි දෙකක්)
          	
          	https://www.wattpad.com/story/301568336?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=S_and_J_RD&wp_originator=kbPt5y8M3lLNa%2B5WJ0q2mZpp6%2Bc%2FY%2FICRUt1JFkjbhxJMbsT8eIaFbwFU2EZkzGh8W%2FNeADaLfJxXguhkn1gM5%2Bet%2FfuzssBvrHs7tMkbKhc4O1JpbJBYQ%2F7Cvu8ylc%2F

miyuaesh

අඩෝ උබ CK දෙන්නෙ නැද්ද බන්..ඒක අරහෙ වේලෙනවා..සෑම සෙනසුරාදා දිනකම දෙනු ලැබේ කිව්ව නිසා බලන් හිටිය මට තෑග්ගක් දෙන්න ඕන..මගුල..☹☹☹☹

miyuaesh

@ShiMin_RS තේරුනා මට වැටහුනා...එහෙනම් දැන්වත් පුළුවන් ඉක්මනට කතාව දෙන්න...පව් අර කුකියා...තවුසෙ අර කතාවෙ ඉතුරු ටික දානකන් ඒ අහිංසකයා අර පගර නැට්ටිව උස්සන් කොහොම ඉන්නවද මන්දා...☹☹☹☹
Reply

ShiMin_RS

@miyuaesh සෙනසුරාසාවල් පහු උනාට මං වෙනස් උන්නෑනෙ ඒයි.. තාමත් එදා උන්නු කම්මැලි එකාමයි හී
Reply

miyuaesh

@ShiMin_RS සිරාවටම..මම හිතුවෙ උබ කතාව දැන් ලියලත් ඉවර ඇති කියල...ඇයි යකූ දැන් සෙනසුරාදාවල් කීයක් නම් පහු උනාද...☹☹☹☹
Reply

ShiMin_RS

Mission එක CK ඉවර කරලා දෙන්නම් හරිද.. දනන්වනෙ CK කියන්නෙ මොකක්ද කියලා.. ඊයෙ දන්සලක් දුන්නෙ... හීහීහී.. පරිස්සමින් ඉන්න බබාලා.. ඉක්මනට එනවා මම.. ❤️❤️❤️
          
                                                                              -ShiMin-

0512nethanumi0513

@ShiMin_RS  Ane ikmanata denna mn balan Inno
Reply

0512nethanumi0513

@ShiMin_RS  mokak da CK kiyanne Mn danne na
Reply

miyuaesh

@ShiMin_RS හම්මට ගැම්ම ගැම්ම සිස්..ආදරෙයි හුදේ...❤❤❤
Reply