ShineOT7sh

ShineOT7sh

හායි..
          
          මෙච්චර කල් කියවපු ලස්සනම කතා කීපෙන් එකක් මේක. ඒ නිසාම රෙකමන්ඩ් කරන්න හිතුවා.. ලස්සන ශිප් ස්ටෝරි එකක්..ටේකුක්... දැනට සෑඩ් එන්ඩින්... ඒත් බලාපොරොත්තුවක් තියෙනවා අවසානෙ ප්ලොට් ට්වීස්ට් එකක් තියෙයිද කියලත්..
          එක්කො පාර්ට් 2 එකක් එයිද කියලත්..කොහොම උනත් මම වැඩිපුරම අඩපු ඒත් මම ආසම කතාවක්.. කැමති අය කියවලා බලන්න..
          
          https://www.wattpad.com/story/316849702?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ShineOT7sh&wp_originator=08PO243vd1VxOSuILMCKQGno2YOo2yuWkFwgPj6CU34OjMTjB6CVy7S%2FTdVfZBnfyKMBTjAnHk751r79QQVvJ9VjcrwqgzjsVdHoVcVHjR1%2FT0EHCXmYNrvBMbz%2F%2F9Oo

ShineOT7sh

*Happy RM day readers*
          
          ලොකු ආසාවක් තිබුනා මේපාරත් ජුනීගෙ බර්ත්ඩේ එකට ස්ටෝරි එකක් ලියන්න. ඒත්  එකම විනාඩියක් වත් ඒකට වෙන්කරගන්න මට බැරිවුනා. ඒ නිසා හිතුවා කලින් වතාවෙ ජුනීගෙ බර්ත්ඩේ එකට ලියපු ස්ටෝරි එකම ආයෙ announcement  එකක් දාන්න. මොකද ඒ දවස්වල මේක ලොකුවට කට්ටිය අතරෙ ගියෙ නෑ... 
          
          ඉතින් පලවෙනි වතාවට මේක කියවන අය  ඉදීවි. අපේ ලීඩර්  ගැන ලියනවනම් ඕනතරම් දේවල් තියෙනවා. ඒත් මේකෙ තියෙන්නෙ  මගෙ අතින් ජුනීගැන ලියවුනු හොදම වචන ටික.. 
          
          කියවලා බලන්න.. 
          අද ජුනීගෙ දවසෙදි එයා ගැන නොදන්න කෙනෙක්ට හරි දැනගන්න කැමති නම් ඔයාලත් ශෙයාර් කරන්න..
          
          තැන්ක්‍යු රීඩර්ස්.. 
          ආයෙමත් කියනවා , හැපි ජූන් ඩේ...
          
          " please use RM,please use BTS to love your self "
          
          
          https://www.wattpad.com/story/284797288?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ShineOT7sh&wp_originator=nuXw6PLlXYUySR%2BB0n7%2F%2B04f9e5QF6lIHyCDZKS4o3xLdGIgB4xTKKktJvPZIKdMNc%2BzwfvQ6mZc74rlG2wpR3IhQPCSrhjofQDpIaJxNJa%2BLy%2BgYb8xRbCu7HnvHpTB
          
          
          

ShineOT7sh

@Jeon_Kim_Navo තැන්ක්‍යු නංගා ❤
Répondre

Jeon_Kim_Navo

@ShineOT7sh හරිම ලස්සනයි මේක අක්කේ....ලස්සන වගේම කියවන්න වටින කතාවක්....❤
Répondre

Athene_Laurent

@ShineOT7sh මම කියවලා තියනවා. ලස්සන කතාවක් :)
Répondre

ShineOT7sh

ගුඩ්මෝනිම් පැටව්
          
          අනේ කතාව පරක්කු වෙනවට ගොඩාරියක් සමාවෙන්න ඕනෙ. මං මේ ටිකේ වැකේශන් වලට පොඩි ගමකට ඇවිත් ඉන්නෙ. මෙහෙට කනෙක්ශන් කියලා දශමයක් නෑ. පිස්සු වගේ වෙලාවකට. මම ආපහු යුනි එකට යනකල් ටික දවසක් ඉවසන්න හොදේ.
          
          ආදරෙයි  
          

ShineOT7sh

Hello පැටව් , 
          
          ඔන්න ආයෙ ස්ටෝරි එකක් අරන් ආවා.
          මේකට නම් හැමෝම කැමති වෙයි. මොකද මේ දවස් වල ඔන්ගොයින් යන Kinnporsche ඩ්‍රාමා ප්ලොට් එකට ලියවෙන ලස්සන කතාවක් මේක.
          
          කලින් මාත් එක්ක Taehyung's Diary  ලිව්ව Aurora නංගාගෙ ( යුම්ගි පනේගෙ ) කතාවක් මේක. කැමති අය කියවලා කෙල්ලට සප් එකක් දෙන්න හොදේ  
          
          ආදරෙයි.. ❤❤
          
          https://www.wattpad.com/1227048251?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=auroramoon__&wp_originator=rXlenhCiZDlQd8p5UQG3ypQH1UjmfK8JbgwlwzOP7kwum3QnipU3Fk8kAxdKTwEctH%2F%2FQJeB%2BZlTMAPp5Bc8h8dpRW1DW4uNWDVcN%2FKaqHj3V1SvkLDQnjXqvfAAj8E8

auroramoon__

@ShineOT7sh පනේ TT ❤️
Répondre

ShineOT7sh

හායි
          කොහොමද පැටව් ටික, 
          
          ඔන්න ආයෙත් ස්ටෝරි එකක් ලියන්න ගත්තා. 
          මේක වෙනදා ලියනවා වගේ මගේ ප්ලොට් එකක් නම් නෙවෙයි. ඩ්‍රාමා එකක් ෆික්ශන් එකට අරන් තියෙන්නෙ . හැමෝම බලලා ඇතිනෙ Cutiepie ඩ්‍රාමා එක. අන්න ඒකෙ ටේකුක් වර්ශන් එක.  මේ විදිහෙ වැඩක් කරන පලවෙනි වතාව නිසා දන්නෙ නෑ කොච්චර දුරට සාර්තකද නැද්ද කියලා . 
          
          ඩ්‍රාමා එක බලපු අය ඔයාලගෙ අවංක අදහස  මට කියන්න. මං කැමතී අඩුපාඩුවක් තියෙනවානම් හදාගන්න. 
          
          අප්ඩේට් නම් කලින් වගේ ලග ලග බලාපොරොත්තු වෙන්න එපා හොදේ. සතියකට එකක් ,දෙකක් වගේ දෙන්න බලන්නම්.
          
          එහෙනම් කියවලා බලන්නකෝ.. 1st එපිය පබ්ලිශ් කරලා තියෙන්නෙ .
          
          ශෂී 
          
          
          https://www.wattpad.com/story/310705368?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ShineOT7sh&wp_originator=wuWTu1Zee5H7pxnNvLFH4JG70IhbJDxNwjeYTQCP6LMVooh%2BBLs1CFtYxZHPrPrdb8jdKFrsdNXb8TaCW1g8CPmaimMMo0UW%2BMUvkuTlzaBf2hVBD19FeIa62bgvarVr

kim_suha__012

මාව මතකද ඔයාට...

kim_suha__012

@ShineOT7sh හේ හේ...හිතන්න එපා අනේ...♥️
Répondre

ShineOT7sh

@kim_suha__012 හත්තික්කේ අනේ සොරි කෙල්ලෙ ️ වට්පෑඩ් නේම් වලින් මතකහිටින්නෑ අප්පා 
Répondre

kim_suha__012

@ShineOT7sh ඔලුවට එන්නේ නැත්නම් මතක් කරන්න එපා අනේව්...හී...
            
            
            එච්චර වැදගත් මනුස්සයෙක් නෙවේ...හෙක් හෙක්...
            
            
            මං ඔයාගේ කතා කියෙව්වා..මතක විදිහට චැපි පහක් හරි හයක් හරි දාලා තියෙද්දී...පලවෙනි කතාවේ...♥️
Répondre

ShineOT7sh

HAPPY TAEKOOK DAY පැටව්නේ. 
          
          කාලෙකින් චූටි කතාවක් අරන් ආවා. ඉස්සර වගේ හිත හිත ලියන්න ඇත්තටම ටයිම් නෑ  පොඩි කතාවක්භරි ලියන්න ආසාවක් ආවා අද දවස වෙනුවෙන්.. ඒ නිසා ඔන්න ලියාගෙන ගියා. කියවලා බලන්න කැමතිනම්.
          
          https://www.wattpad.com/story/293637730?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=ShineOT7sh&wp_originator=UhKCmhqwZ9Fbx2%2FfVizWAD0OhVU%2BvI%2Fkgzwi6ooubvqyMYBDblFKG0etUuBwoJIw3jyPobqqfwkWQ0EvtKltIRqGhVWwzklhrEIgeGJn2PamttE1epwRZl3qbtuKpkrh

ShineOT7sh

හෙට exam ලියන්න යන හැමෝටම කිසිම දේකින් බාදාවක් නොවී , බය නැතුව ,  සාර්තකව exam එක ලියන්න වාසනාව ලැබෙන්න  කියලා මං හදවතින්ම සුබපතනවා පැටව්නේ. 
          
          Specially @moonaurora__  @__vimneth  @_vkmystery_  @ishuu_ish  @yeonhasi2
          
          උපරිමේටත් ටිකක් වැඩියෙන් හොදටම exam එක කරල එන්න ඕනෙ මගෙ පොඩ්ඩො ටික. 
          
          බුදු සරණයි. ජේසු පිහිටයි. 
          

__vimneth

@ShineOT7sh අනේ මගෙ අක්කියා.... Thankyou akkaa.... අමාරුයි....... හුවෑ...... 26 වෙද්දි ඉවරයි .... 
Répondre

Hasi_TK7

@ShineOT7sh  Thank you akkiyoo ❤️ Love u ️️️
Répondre

-vkmystery-

@ShineOT7sh තැන්කූ අක්කි පනේ ❤️
Répondre