හෙලෝ ළමයි.. ගුඩ් මෝනින්.. ❤️
මම ගුකී. ඔයාලට මාව මතක ඇති කියල හිතනවා.
ඔයාලා දන්නවද දන්නෑ, මීට දවස් දෙකකට කලින් මම මගේ username change කලා. (Jan 16.)
(පහල එ announcement එක තියෙයි)
එ දවසන් පස්සෙ සහ මින් ඉදිරියට @Bright_Guki කියන නමින් ඔයාලගෙ කතා වලට වෝට් කමෙන්ට්ස් එනවා නම්, අනවශ්‍ය විදිහෙ බලපෑම් කරනවා නම්, මම තමයි bright guki කියලා වැළලෙනවා නම්,
එ දේවල් මගේ account එකට බැර කිරීමෙන් වළකින්න.
මොකද කොහෙදෝ යන පල් හොරෙක් මගෙ username එක උස්සලා..
(සතුට කොච්චරද කියනවා නම් මං දැන් දන්නෙ එහෙම කරලා කියලාආආආආ!!!!!!!)
Fake @Bright_Guki. ඔයා නම් මහ මෝඩ තකතීරු ගොං පල් හොරෙක් අනේ.. ඔයාට සතුටු ද කියන්නකො ඉතිං මගෙ නම දාගෙන මං විදිහට හැසෙිරෙන එක?
බූරු පැටියා.. හොරෙන් ගන්න ඕන නෑ අනේ. ඉල්ලුවා නම් මම දෙනවා නේ..
චී අනේ.. ඔව්වා මහ කැත වැඩ.. පොඩි මෝඩයා!