whoisellis
හායි, කාලෙකින් අප්ඩේට් නෑ නේ. ඔයා හොඳින් ද?
Sian_Sk
@whoisellis මම හොඳින් ළමයෝ ඇහුවට ගොඩාආක් ස්තූතියි ❤️ ආසාවට ලිව්වට මට හිතෙනවා මං ලියන කතා හෙන බොළඳයි කියලා.. ඒ නිසා මං ලියන එක ටිකක් නැවැත්තුවනේ ඒකයි මේ අප්ඩේට් නම් නැත්තේ
•
Reply