Silent_Amour

හායි මගේ හා පැටව් ටික...
          	ඔන්න මම ආවා චැප්ටර් 27ත් අරන්.. කියවලා බලලා එන්ඩෝ.

Silent_Amour

අදට AmorE දාලා සතියක් වගේ වෙලා තියනවා මගේ හා පැටවුනේ..Intro එකත් chapters 09කුත් එක්ක සේරම chapters 10ක් මේ වෙද්දී publish කරලා තියෙනවා සුදුනෝනලා..(අද හවස chapter 09 දුන්නෝ..)
          ඉතින් තව ලොකු chapters ගොඩක් පුරාවට මට කතාව ඇදන් යන්නේ නැතිවෙයි..තව පොඩි chapters ගොඩකින් කතාව ඉවර වෙයි..
          ඉතින් මෙච්චර කල් මාත් එක්ක හිටියට ගොඩාක් තැන්කියූ වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉදලා මට සප් එකක් දෙන්න හා පැටව්නේ..❤️
           ටටාබායි..ලව් යූ...❤️

Silent_Amour

කියවලා බලලා support දෙන්න පැටවුනේ...
          
          https://www.wattpad.com/story/373578103

nethu_125

@Silent_Amour අනිවාරෙන්...❤️❤️
Reply

Silent_Amour

@nethu_125 මගේ කතාව කියවලා බලලා හොද නරක කියලා මට සප් එකක් දෙන්න සුදුනෝනේ ❤️
Reply