Snowball_143

මේ සසර දනව්වෙ... මම .අසරණ වෙලා වගේ හිතට දැනෙනවා............ chemistry හාන්දුරුනේ !!! 
          	
          	ඒ ඇවිත් බලනකොට මෙන්න බොලේ පලෝවර්ස්ලා 2K වෙලා. 

mystic_egofem

@Snowball_143  aneee... SPD කර්මාන්ත විතරක් බලන් ගියපු මට දෙයියම්බුදුම්ගෙම සරණයි
Reply

_Kiyo_03_

@Snowball_143 Congratulations akke ❤️❤️
Reply

Snowball_143

මේ සසර දනව්වෙ... මම .අසරණ වෙලා වගේ හිතට දැනෙනවා............ chemistry හාන්දුරුනේ !!! 
          
          ඒ ඇවිත් බලනකොට මෙන්න බොලේ පලෝවර්ස්ලා 2K වෙලා. 

mystic_egofem

@Snowball_143  aneee... SPD කර්මාන්ත විතරක් බලන් ගියපු මට දෙයියම්බුදුම්ගෙම සරණයි
Reply

_Kiyo_03_

@Snowball_143 Congratulations akke ❤️❤️
Reply

Snowball_143

ජින්චි පින්චි හාවා

_Taekookie_Moon_

@Snowball_143 යද්දි තනිවෙලා.....නෑ....
Reply

_V_I_S_H_

@Snowball_143 විලේ උන්නු ඉබ්බා දැකලා ඉවුරෙ නැවතිලා
Reply

DIARMYBTS

@Snowball_143 යද්දි තනි වෙලා නෑ......
Reply

_Moon_Taekookie_

අා සොම්බි කෑල්ල (/ω\)

Snowball_143

@_Moon_Taekookie_ දෙකම එක වගේනෙ යකූ
Reply

_Moon_Taekookie_

@Snowball_143 බැකප් එකෙන් ආවත් අදුරගත්තද ම්හ්ක්
Reply

Snowball_143

@_Moon_Taekookie_ ආ මූන් නගේ
Reply

Snowball_143

ජීවිතේ වෙලා තියෙන චොරම වැඩේ කියන්න බලන්න......
          
          මගේ නම්,
          දවසක් කස් එකගෙ කාර් එකේ ක්ලාස් එක්කට ගියා පොර ඉස්සරහා මන් පිටිපස්සෙ. මට දොර ඇරගන්න බැරි උනා කියපන්කො බහින්න. ඊට පස්සෙ ඌ ඇවිත් ඇරලා දුන්නා ඉතින්. ලැජ්ජාව කිලෝඑකයි.
          
           (princess treatment කියලා හිත හදාගෙන ඉන්න මම)

JeonKaveemin

@Snowball_143  hamadama crush eka issara chora venava
Reply

2008crackhead

@Snowball_143 science  පීරියඩ් එකේදි නින්ද ගිහින් ඉන්නකොට ටීච නැගිට්ටවලා සක්‍රියතා ශ්‍රේඪිය කියන්න කිව්වා.භාගයක් කියද්දි සුවර් නෑ කියල හිතුන නිසා මිස්ගෙ මූන දිහා බැලුවා.ඒ වෙලාවෙ මිස්ගෙ මූනෙ තිබුන ලුක් එක නිකන් මන් කිව්ව එක වැරදි වගේ. ඒ නිසා වෙන මූල ද්‍රව්‍යයක් කිව්වා.බලන් යද්දි මන් කලින් හරියට කියලා තියෙන්නෙ
Reply

Qiffyy_yy

හැමදාම මොකක්හරි දෙයක් නිසා චොර වෙන ජීවිතයක් ගත කරන මම..
            Smile in pain
Reply

Snowball_143

හිතන්නට යමක්,
          
          ඔන්න දැන් පොඩි/ලොකු ඔතර් කෙනෙක් අහසෙ පියාඹන කුරුල්ලො දෙන්නෙක්ගෙ කතාවක් ලියනවලු ඈ, ඊට පස්සෙ ඒක අනිත් කතා වලට වඩා ටිකක් වෙනස් සහ ලස්සනට ලියලා තියෙන හොඳ ප්ලොට් එකක් නිසා කට්ටිය ආසාවෙන් කියවනවලු, යම් තාක් දුරකට ප්‍රසිද්ධත් වෙනවලු. දැන් ඔන්න මේ කතාව වෙන ඔතර් කෙනෙක් කියවනවලු..... 
          
          ෂා, හරි ලස්සනයිනෙ කතාව.... ටිකක් හිට් වෙලා වගේ නේද.... කන්සෙප්ට් එක නම් හොඳයි වගේ.... මමත් ලියනවා කුරුල්ලො දෙන්නෙක්ගෙ කතාවක්.... මන් ලිව්වොත් නම් හිට් වෙයි මීට වැඩිය..... මේකිට මෙච්චර පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද ! 
          
          කියලා හිතලා ඒ ඔතරුත් අර කතාවෙන් ආභාෂයක් අරගෙන කොපියක්ම නොවෙන කොපියක් වෙන කතාවක් ලියනවා. අන්න ඒක දැක්කම පාඨක ප්‍රජාව අනේ මේක නම් හරිම ලස්සනයි.... මාස්ටර්පීස් එකක්.... කොහෙන් එනවද මන්දා මේ අදහස්... කියලා ඉහේ මුදුනෙ තියාගෙන කියවනවා.  
          
          එහෙම හොඳයිද ඉතින් ? 
          
          මන් වැඩිය මොකුත් කියන්නෑ, මෙකේ ඉන්න උන්ටත් අලගෙඩියක් තරම්වත් මොලගෙඩියක් ඇති කියලා මන් හිතනවා. ඉතින් හිතලා බලන්න පොඩ්ඩක්.....
          
          මගේ Boy for rent එකටත් ඕකම උනා.

GimhaniHerath7

@Snowball_143 මොකෝ උනේ 
Reply

Sithruu1234

@Snowball_143 mkkda une yaku
            
            
            mkkda e anith eka
Reply

_Taekookie_Moon_

@Snowball_143 මොකක්තූනේ දෝණෙ
Reply

Snowball_143

අද කොහොමද කෙල්ලනේ තත්ත්වෙ ? වැස්ස අඩුයි නේහ් 

Starluna17

@Snowball_143 මෙහෙටනම් පායලා , හැබෑ සීතලයි..ක්‍රිස්මස් වලටත් ටටා බායි නේත
Reply

DIARMYBTS

@Snowball_143 Dec 31 ත් සතුටින් නෙවෙයි බොල.........
Reply

mystic_egofem

කල් ගියා නේත….. 21 ගිහින් දැන් කප්පි ත්වරණය බලපම්කො රෙද්ද
Reply

Snowball_143

Sugar Daddy. - By Snowball 
          
          + Come on baby....
          - Yes Daddy.... 
          
          දෙසැම්බර් 13 වෙනිදා, බලාපොරොත්තු වන්න.

SalomiRuweka2005

@Snowball_143 බලන් ඉන්ටො
Reply

_Taekookie_Moon_

@Snowball_143 හම්මටසිරි
Reply

Snowball_143

හරි රස්නෙයි නේද බේබීස්.... සෝ හොට් අනාහ් 
          
          වියලි කලාපෙට 24°C... 

Gishani15

@Snowball_143 26 °C ammeh rasne kiyla wadak ne
Reply

poisonSk

@Snowball_143  Patta rasneyi 26°C darling 
Reply

Thashz_18

@Snowball_143  21°C මාර රස්නයක්
Reply