Songweiwuxian

Purple roses...මට වැම්පයර් taekook stories ටිකක් හොයල දෙන්නකො...

AishiBandara

@Songweiwuxian හම්බුනාත
Reply

AishiBandara

 එක්කෙනෙක් එක්ක වලියක් දාල මං මැසේජ් බෝර්ඩ් එක ඩිලීට් කලා සොම්ලි  මයී බෙටර් බෙස්ටී....❤️

Songweiwuxian

@ishikabandara_ හහ් පිළිගන්න ඕනි තමයි දුෂ්ඨි.හුම් 
Reply

AishiBandara

@songweiwuxian 
            අහ් හරි මං පිලිගත්තා
Reply

Songweiwuxian

@ishikabandara_ මගේ නම තරම් ලස්සන නමක් චීනෙවත් නෑ.හුම්.....
Reply

Songweiwuxian

කෝ මගෙ purple roses ටික ඉන්නවත?❤️ කාරුත් කතා කරම්නෙ නෑ මාත් එක්ක.හුවෑ....මුණා වෙලාද ඒ තරහ වෙලාද මාත් එක්ක?

Songweiwuxian

@ishikabandara_ සුපර් ග්ලූ වලිම්ද?
Reply

AishiBandara

@Songweiwuxian එම්න අලෝලා දෙම්න කැඩිම්ච්ච හාටුව
Reply

Songweiwuxian

@ishikabandara_ උයා මට ඒම කලනෝද බොබ්බා .හරි වේදනයි
Reply

Songweiwuxian

මේ මගුලෙ ඉමෝජියක්වත් දාන්න බෑනෙ.හරිම ශෝචනීයයි.හැගීම් ප්‍රකශය අතින් අසාර්ථක වීම පිළිබද බලවත් කණගාටුව.මට ඕනි ඉමෝජිය දාම්න බෑනි.

Songweiwuxian

ආදරය හරියට ලබන්නත් කලින් ජීවිතේට ඒ ආදරේ මගහැරුණොත් කොච්චර වේදනාවක් දැනෙයිද?නැත්තම්...මෙහෙම වුණොත්...
          
          තමන්ගෙ ආදරේ තමන් ළග ඉන්න කාලෙ තමන්ගෙහිතේ තියෙන ආදරේ එයාට දෙන්න බැරි වුණොත්,එතකොට ?  එයා ළග නැති වෙද්දි ඒ කියාගන්න බැරිවුණු ආදරේ ගැන වේදනාවක් දැනෙන්නෙ නැති වෙයිද?
          
          හෙහේ ...මගේ අලුත් කතාව.කැමති කෙනෙක් කියවන්න ❤️ TK එකක්.️
          https://www.wattpad.com/story/311069523