TN1209

කතාවට vote කරලා comment ගොඩකුත් හලන් යනවට thank you ලමයෝ ❤ 

TN1209

@SrsSewmini මං දන්නවා සුදු ❤ ආදරෙයි ලමයෝ 
Reply

SrsSewmini

@TN1209 මම ආසාවෙන් කියවන්නේ සුදු. ඒ වගේම මාර කුතුහලෙන් ඉන්නේ ❤
Reply

TN1209

ඔය ලමයට exam කිව්වා නේද ගිහින් පාඩම් කරපිය. ❤ exam එක හොඳ⁣ට කරන්න ලමයෝ  ඔයාට පුළුවන්❤

TN1209

@SrsSewmini හම්මෝ මට දැනෙන සතුටක් ඒක ඉවරයි කිව්වහම. මං හෙන පාලුවෙන් හිටියේ ඔයා නැතුව හරි හරි සුදු ඉඩක් ලැබෙයි ඔයා ඉස්සෙල්ලා ඔයාගේ වැඩ ටික සින් සින් ගාලා ඉවර කරන්නකෝ ❤
Reply

SrsSewmini

@TN1209 අනේ ඉවරයි සුදූ. අද තමා මේ කියවන්නේ . ඒත් වෙලාවක් නෑ අනේ බලන්නකෝ ❤️
Reply

TN1209

Thank you dear Vote කලාට Train Lovers එක්ක ඉන්නවට ස්තුතියි ලමයෝ ❤ දිගටම ඉන්න. 

SrsSewmini

@TN1209 ඉක්මනින් එන්න dear.  ආසාවෙන් බලන් ඉන්නේ ❤
Reply

AVIBNLeogirl

මම පිස්සෙක් වගේ කියවපු පොත් ගොඩක් තියෙන රීඩින් ලිස්ට් එකකට මගෙ කතාවත් එකතු කරගත්තට ගොඩක් ස්තූතියි බබෝ ❤️❤️❤️❤️

SrsSewmini

@AVIBNLeogirl අම්මෝ එහෙම උනා නම්  පිස්සු හැදෙනවා  හොද වෙලේට ඔහොම උනේ ❤
Reply

AVIBNLeogirl

@SrsSewmini අනේ බබෝ....දැන් ඒක ඉවරයිනෙ....හෙමින් ශේප් වෙලා යයි
            
            Ó⁠╭⁠╮⁠Ò❤️
            
            හුස්මක් එක සෑඩ් කරන්න හිටියෙ මම... ඒත් හෙල් හයිවේඑක සෑඩ් කරලා තවම බැනුම් අහන නිසා මේක හැපී කළා යූ ටර්න් ගහලා!! අර වගේ දුක දුන්නෙ නෑ
            •́⁠ ⁠ ⁠‿⁠ ⁠,⁠•̀
            
            කතාවෙ මමප්ලොට් එක මුලින්ම හැදුව විදියට සර්ජරි එකට ඇත්තටම අක්ෂි ඩොනර් වෙන්න හිටියෙ...පස්සෙ වෙනස් කළා ඉතිම්...හිහී....❤️❤️❤️
Reply

SrsSewmini

@AVIBNLeogirl අනේ අක්කී ඔයා දන්නවද මට තාමත් ඔයාගේ කතාව ඇතුලෙන් ගැලවෙන්න හිතෙන් නෑ. අනේ මට හිතට කතාවක් කා වැදුනොත් ලේසියෙන් ගැලවෙන්න බෑ අක්කී. මට තාමත් දුකයි දේව්ගේ මැරුනු නිසා ඒක තමයි යතාර්තේ අනේ ඒත් දුකයි නේ 
Reply