Celeste_Lilou

මම ඒත් බැලුවා කවුද ඒ කියලා....පබ්ලිශ් කරලා තත්පර ගාණක් ඇතුළත..!!
          පස්සෙ තමා දැක්කේ ඒ මගේ අකවුන්ට් එකෙ පැවැත්මට හේතුව වුනු කෙනා කියලා...
          
          
          ආදරෙයි කියන්නෙ කොච්චරක්ද කියලා මටවත් හිතාගන්න බැහැ.!!❤️

Stvrlightt_0331

Mn aadarei eeta wada 
Reply

Celeste_Lilou

අස්ථාවර දැනට ලබා දී ඇති කොටස් දෙකටම වෝට් කරාලානේ....❤️
          මගේ තුතිය සහ අහසෙ කලුවරටත් වැඩියෙන් තියෙන ආදරය පැක් කරලා එවන ගමන් දැන් ..❤️
          තැන්ක්ස් හප්පා..!❤️

Celeste_Lilou

@Lyra_0331 mn denui mek dekkeh!❤️
            Thanks rattrane
Reply

Stvrlightt_0331

ඉක්මනට අප්ඩේට් එකක් pweeessseeee 
Reply

Stvrlightt_0331

ඔයාගේ පොත් හෙනම interesting හප්පා ❤️
Reply

Celeste_Lilou

නොහිමි 01 දිගහැරුමට කියවලා වෝට් කරපු ඔයාට ගොඩාක් ස්තූතියි හප්පා ❤️ !

Celeste_Lilou

@Seyara_Sansarini Aws..Thanks Dear.❤️
Reply

Stvrlightt_0331

Seems like an interesting book ❤️
Reply

Alexandria_Great

යූසර් නේම් එක දැන් තේරුණේ..... ඇයි ඩාලින් රිදවන්නේ....... එයා මගේ නේත..........

Alexandria_Great

@Zea_Kevin31 අෆ්ෆට.... අමතක වුණානෙහ්..... ඌප්ස්
Reply

Stvrlightt_0331

@Alexandria_Great ඒක මගේ Surname එක දෙයියනේ 
Reply