SuVi2002

SuVi2002

හිනහ වෙවී උන්නට
          බර වැඩී නේද ඔය වෙස් මූණ
          මොහොතකටවත් පුලුවන්ද ?
          ගලවලා තියන්න පැත්තකින්
          රැවටීමක් විතරමද මේ ජීවිතය
          තමාවත් රවට්ටන....!
          

Leo_lac

@BA1311 කරුනු පැහැදිලි කරනවට වඩා හිනාවෙන වෙස් මුහුණු දාන් ඉන්න එක ලේසියි නේහ්
Contestar

SuVi2002

ටිකක් හිතන්න සාධාරණ ද කියලා
          
          මැරිලා යන එක විතරක් එකම විසදුම විදියට පේන එක මෝඩකම වෙන්නැති
          ඒත් කවුරුවත් අහන්නෙ හොයන්නෙ නෑ එච්චර මෝඩ වෙන්න හේතුව
          අනිත් අයට රිද්දනවට වඩා හයියක් ඕන තමන්ටම රිද්දගන්න නම්
          "අපරාදේ ජීවිතේ නැති කරගත්තෙ..,
          ලස්සන රූපෙ ,
          මොනාගෙන් අඩු වෙලාද ඉතින් ,
          ආදර පළහිලව්වක් වෙන්නැති ,
          මොනව උනත් මැරෙන එක විසදුමයැ ,
          තව ටිකක් ඉවසුවනම් හරිනෙ ,
          මොනවහරි ප්‍රශ්නයක් නම් කියන්න තිබ්බනෙ ,
          අපි අහන් ඉන්නවනෙ "
          
          මැරෙන්න කලින් ඇගෙන් හුස්ම යන්න කලින් කොච්චර ඉවසුවද දරාගත්තද දවස ගානේ නොමැරී පණ නොයා මැරුණද
          ඒත් ඇත්තටම මැරුණත් නෙමෙයි මැරුවද
          කී දෙනෙක් අපි වෙනුවෙන් හදවතින්ම දුක් වෙයිද ඇත්තටම
          බොරුවක් නේද දවස ගානේ මැරුනනම් හොදයි කියලා හිතෙන තරමට වැඩ කරපු අයම දුක් වෙනවදද නැත්තං දුකයි වගේ රගපානවද ?
          හොදින්ද අහන්න කෙනෙක් නැති වෙද්දි
          තනිවෙන්න බලන්නෙ තනියම ඉන්න ආසා නිසාමද නැත්තං තනිවුනාම දැනෙන දුක වේදනාව වගේ දේවල් අඩු නිසාද ? 
          කිව්වනම් අහන් ඉන්නව කිව්ව අය ඇත්තටම අහන් ඉදීද තේරුම් ගනීද ? 
          තමන්ගේ දුක තව කෙනෙකුට නොදැනෙනවනම් තේරුම් නොගන්නනවනම්
          කිව්ව කියල වැඩක් තියෙනවද ? අපේ හැගීම් විහිළුවක් කරන් ඉන්නේ කියල දැනෙනකොට කියන්න පුළුවන් ද ? 
          වේදනා විදල විදල විස්වාස කඩ කිරීම් හිත් රිදවීම් උනාටත් පස්සේ , තමන්ගෙම කියල හිතුව අයම රිද්දනවම ඔක්කොටම වඩා තව කෙනෙක් විස්වාස කරන්න පුළුවන් ද ?
          
          කවුද සාධාරණ එතකොට....
          
          

SuVi2002

SuVi2002

SuVi2002

දන්නවාද...? 
          
           කලත් මං පෙම් මුළු හදින්ම මගෙ නොදැනෙන්න ඇති උඹට 
          ' කමක් නෑ මැණික උඹ නැවතුනේ උඹට දැනුන තැන වෙන්නැතිනෙ ! ' 
          
           'උඹේ වරදක් නෑ මැණික මමනෙ ආදරෙ කරේ උඹට 
           ඒකයි වරද මගෙ ' 
           හිතන්නට ඕන මට එහෙම  අනේ කරුමෙක මහත...! මූණට නොකිව්වට , උඹට නොදැනෙන්න හිටියත් මේ කරුම හිත ඉල්ලන්නෙම උඹවමනෙ.... 
          
           'සමාවෙයන් මැණික මට ආදරේ කරල කරදරයක් උනාට උඹට ' 
          
           කරනවද උදව්වක් මට.....එකම එක වරක් මට කියනවද ඇහෙන්නට මාව උඹ දකින්නටවත් කැමති නැති වග... 
           ඒක ඇති මං මටම වෛර කරගන්න අදත් මට බැරි වුනත් හෙටවත් පුළුවන් වේවි එතකොට අමතක කරලන්න උඹව මට... 
          
          ✨ . SOMEONE....!

Nur_Zaira

@BA1311 අනෙ ඒ වචන 
Contestar