SugaMinAD_09

අලුත් අවුරුද්ද අලුත් කතාවක් එක්ක පටන් ගමුද බේබීස්...??

Eunjie1582

Perfect and casual eke update nedda hloww

Eunjie1582

@Eunjie1582 hari suddhoo❤️❤️
Reply

SugaMinAD_09

@Eunjie1582 අප්ඩේට් දෙනෝ හලෝව්... ඉක්මනින්ම දෙන්න ට්‍රයි කරන්නම් ♥️
Reply

SugaMinAD_09

ඔයාලා දන්නවද අපේ මිනිස්සු තමන් අකැමැති කෙනෙක්ට දෙයක් වුණාම කරදරයක් වුණාම සතුටු වෙන්න තරම් පහත් වෙලා කියලා... තමන් අකැමැති වෙන කෙනෙක් කැමති දෙයක් දකිද්දි වාවන්නෙ නැත්නම් නොදැක්කා වගේ යන එක නෙවෙයිද හොඳම දේ... කාගෙවත් හිතක් නොරිද්දා කාටවත් මුකුත් නොකියා අයින් වුණොත් දෙගොල්ලම හොඳින් නේද..... ඒත් මිනිස්සු කියන්නේ හරිම කුහක ජාතියක් බබාලා... ඒ අතරින් මේ මුතු ඇටේ ඉන්න මිනිස්සු තමා උඩින්ම ඉන්නේ... කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙන්නේ එයාලා... 
          
          මං ඉල්ලන්නද ඔයාලගෙන් දෙයක්... කවදාවත් ඒ කුහක මිනිස්සු වගේ වෙන්නෙපා ඔයාලා කවුරුත්... 
          
           #RestInPeace_Moonbinaah