Sukii_Min

JiMiNsFLIRTYeyes

hiii, mama oyage aluth reader kenek.. ලඟදි අහම්බෙන් වගේ හම්බ වෙලා තමයි spoiled beauty එක කියෙව්වෙ. හරිම ලස්සන කතාවක්. ❤මං ඒකට ආසයි. අනිත් කතා ටිකත් කියවන්න තමයි හිතාගෙන ඉන්නෙ. Love you sisy

Sukii_Min

@jimson13 ආව්ව්... ලව් යූ ටූ ඩාලින්.. ❤
Reply

Sukii_Min

_boo__boo_

Update  දෙන්න අදහසක් නැද්ද දරුවෝ... 

_boo__boo_

@_boo__boo_ මදි හහ්
Reply

Sukii_Min

@_boo__boo_ oyin giya මදැයි ඉටිම්... 
Reply

_boo__boo_

@Park_Min_Suki හරි හරි පරක්කුයි හොදෙ ^_^
Reply

Sukii_Min

Rosessss!!! 
          
          මං අහම්බෙන් දැක්කෙ... 
          
          කට්ටිය මාව ටැග් කරල, winners ල වත් තෝරල, මට 3rd place එකත් හම්බෙලා...
          
          දෙයියනේ... ම⁣ට වැදගත්ම දේවල් ගොඩාක් මගෑරිලා...
          
          මට දුකයි, ඒත්, මට සතුටුයි... මං කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ... මොකද මං දන්නවා මං එච්චරටම දක්ෂ කෙනෙක් නෙවෙයි කියල... එකපාරටම පොතක් හොයා ගෙන ආස හිතුනු නිසා ඒක translate කරන්න ගත්තා මිසක් මං මෙහෙම දෙයක් හිතලවත් තිබ්බෙ නෑ...
          
          මාව ටැග් කරපු roses ලා හැමෝටම මං ගොඩාරියක් ආදරෙයි... මේක මට පුදුම තරම් වටිනවා... ❤
          
          මං මෙච්චරටම updates නොදී, ඔයාලට කතාවත් එක්කම එපා කරල තියෙද්දිත් මාව ඒකට ටැග් කරල මට ඒ award එක අරන් දුන්නට මං ඔයාලට පුදූම තරම් ආදරෙයි...
          
          ( මං ඉක්මනටම update එකක් දෙන්නම්කෝ... හි හී...)

UPWick

congratulations 
Reply