Sunny_jhs

එක්කො මම යනවා වනගත වෙන්න දැන්...මගෙ මුලු වෝල් එකම තැබිලි පාටයි... ඇයි ඔයාලා ඒක කියවද්දි මට ලැජ්ජ හිතෙන්නේඒ.... වට්පෑඩ් එන එන සැරේ හනී එකට නොටිෆි විතරක් දැක්කම මට පශ්චාත් භාගෙ හපන් මැරෙන්න හිතෙනවා...
          	
          	අනිත් එක 2022 කේ වට්පෑඩ් එක වෙනස්ම ලෝකයක් ... අනික මටත් ෆලෝවර්ස්ලා 200ක් වත් නෑ එතකොට.. ඉතින් පැංචනේ මම කියන්නෙ අඩුපාඩු වලට ආයෙම සමාවෙන්න.. මෑතකදි වට්ඵෑඩ් ආපු අයට මම මේක කියන්නෙ හරිද... ඕක මම ලිව්වෙ පිටසක්වල ඉඳලා .. හිකි හිකි.. 
          	
          	ඒකෙ සෑහෙන කොටස් මම එඩිට් කරනවා.. අතාරින්නම බැරි තැන් එහෙමම තිබ්බට .. ඒ වර්ශන් එක මමම කියවද්දි මාර ක්‍රින්ජ් ....තව අවුරුදු ගානකින් මම ඉලව්වටත් මේකම කියයි...දැනටමත් මට ඒක දැනෙනවා.. ඉල්ව්වෙ මුල් චැපි වල ඉන්න මම නෙමෙයි දැන් ඉන්නෙ... හා හා !! 
          	
          	කාලය මැව් වෙනසක අරුමෙ ..ඒක ආයෙ කියවද්දි මට සෑහෙන පරිණත භාවයක් දැනෙනවා ..(කට බැරල් එකක් කරගෙන හිනාවෙන අලගෙඩිය )
          	
          	අනේ මම කැලේකට දුවනවා අප්පා !!!!

023sachi

@Sunny_jhs අනේ ඒක වෙනස් කරන්න එපා අනේ. Mn මුලින් kiyewweth honey. ඔයට lajjai ද? වන gatha වෙන්න එපා අනේ. මුණ අත් දෙකෙන් වහන් උඩ පනින්න. එතකොට හරි. දත් viriththana emoji එක. 
Reply

28Selina

@Sunny_jhs Aneee pissu kochchiya ❤️
Reply

Starluna17

@Sunny_jhs ඉතින් ඒක වෙනස් කරන්නෙපා අනේ... මං අක්කගෙ මුලින්ම කියෙව්ව පොත ඒක...මට මතකයි හරි ද ඕක කියවලා මුල් කාලේ මී පැණි බෝතලයක් දැක්කත් මට හිනා යනවා..ඇයි වට්පෑඩ් ආපු මුල්කාලෙනේ අනේ.. මීට අවුරුදු හතරක් විතර කලින්ද කොහෙද.. ඒක නිසා ඒක අයින් කරන්න එපා අනේ ඒවා ලස්සන මතක...මට ඒ කාලෙ මාව මතක්වෙද්දිත් හිනා යනවා අනේ..හැක හැක ✨❤️
Reply

Eunjie1582

අනේ සනීතේ..මන් ඔයාට අල ගෙනල්ල දෙන්නම් කොන්ඩෙ වැවෙන්න..මන් ඔයාට උම්මනෙ..අනේ ඉලව්ව දෙනෝකො හලෝ

RainM_97

අස්ථාවර අස්සෙ හැංගෙන වාරයක් ගානෙ ඇස් කෙවෙනි දන්න අරගන්නෙ කදුලු පල්ලම් බහින ගමන්! මම දන්නේ නෑ මේ පොත ඇත්තටම අලුපාට රෝමන්තික හැගීම් රොත්තම හරියට නියපොතු බස්සවගෙන හර්දය වස්තුව එලියට අරන් දස අතේ පොලේ ගහලා ආදරෙන් සාත්තු කරලා ඔලුව විකාර කරලා දානවා! 
          
          අස්ථාවර song එක කනේ on repeat play වෙන ගමන් මේ පොත කියවන එක වෙනම vibe එකකට් ගෙනිච්චා! මම දන්නෙ නෑ! සමහර දෙබස් මම නිකන් පාරෙ ඇවිදන් යද්දි මතක් වෙලා හිත නිකන් හිරවෙලා හුස්ම එක්ම මහ අමුතුවට රිදෙන්න ගන්නවා! 
          
          උබට නම් ලියන එක නවත්තන්න අකැපයි ළමයෝ! 
          
          මැයිමාර සුවද අස්සෙන් දකින අලුපාට රෝමන්තිකයා! 
          ආත්මීයව අලුපාටට බැදිලා මැයි මාර සුවදේ හිර වෙන බැදෙන උත්තර ! 
          
          කවදාවත් ඉවර කරන්න පුලුවන් හැගීමක් නෙවෙ! 
          
          පුපුරු ගසනා පාලු හදවත්
          සද නිවාලයි පහන් රැයකින්
          ඉරිතලා ගිය මගේ සිත්වැල්
          දවාලයි ඔය එකදු වදනින්! 
          
          කියලා තමයි කියන්න වෙන්නෙ!  
          
          මම මේ පොතේ ආයෙ නොසෑහෙන්නම fan !