Super_Nova_29

හිරු ඇවිදින් 10 කොටස...
          	
          	-එයා නිදාගෙන ඉන්නකොටත්, අවදියෙන් ඉන්න වෙලාවට වගේම සන්සුන් කියලා මං තේරුම් ගත්තා... මනුස්සයෙක්ට පුළුවන්ද ඒ තරම් නිවුණු විදිහට ඉන්න?-
          	
          	
          	I just published "හිරු ඇවිදින් 10" of my story "හිරු ඇවිදින් (Short Story)". https://www.wattpad.com/1509764834?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Super_Nova_29

Super_Nova_29

හිරු ඇවිදින් 10 කොටස...
          
          -එයා නිදාගෙන ඉන්නකොටත්, අවදියෙන් ඉන්න වෙලාවට වගේම සන්සුන් කියලා මං තේරුම් ගත්තා... මනුස්සයෙක්ට පුළුවන්ද ඒ තරම් නිවුණු විදිහට ඉන්න?-
          
          
          I just published "හිරු ඇවිදින් 10" of my story "හිරු ඇවිදින් (Short Story)". https://www.wattpad.com/1509764834?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Super_Nova_29

Super_Nova_29

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! 
          
          මොන බාධකේ ආවත් මේ අවුරුද්ද අපි ඒ හැම කඩුල්ලක්ම පහු කරගෙන ඉස්සරහට අරගෙන යමු... මේ පෙරළෙන්නෙ ඔයාගෙ කතාවෙ අලුත්ම පරිච්ඡේදයක්... ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්... තවත් තීරණාත්මක අවුරුද්දක්...
          
          ඉතින් ඒ පරිච්ඡේදය බොහොම පරිස්සමෙන් කැපවීමෙන් කියවන එක ඔයාගෙ වගකීමක්... තැනින් තැන මිස්ටේක්ස් ඇති වෙන්න පුළුවන්... ඒත් ඔයාගෙ මුළු කතාවෙම ලස්සන ⁣ඒ දේවල් නිසා නැති වෙලා යන්නෙ නෑ... ඔයාගෙ පුළුවන් උපරිමේ ඔයා තමන් වෙනුවෙන් මේ අවුරුද්දෙ කැප කරන්න... ඒ කැපවීම හොඳම විදිහෙ ප්‍රතිඵලයක් ඔයාට අන්තිමට අරගෙන ඒවි...
          
          ආදරෙයි... ❤️

tharuX

@Super_Nova_29 Happy new year dr ❤️ 
Reply

_Taekookie_Moon_

ඔබ තරුවක් නම් අහසේ...මම වැලි කැටයක් මේ පොලවේ (⁠~⁠ ̄⁠³⁠ ̄⁠)⁠~

_Taekookie_Moon_

@Super_Nova_29 එපාආආආ මාව අරන් තියාගන්න බෑත ඈ....කොට්ටෙ ගාවින් තියාගන්න හාත ම්හ්ක් 
Reply

Super_Nova_29

@_Taekookie_Moon_  මං ගාව තියන වැලි කැටවලින් හොඳම එක තෝරලා ඔයාට දෙන්නත ඒයි... තනියට තියාගන්න ;)
Reply

Super_Nova_29

"ඇහිදාර පවා... ඔබ සෙව්ව නිසා..."
          
          
          
          හිරු ඇවිදින් 09 කොටස...
          
          
          I just published "හිරු ඇවිදින් 09" of my story "හිරු ඇවිදින් (Short Story)". https://www.wattpad.com/1506355590?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Super_Nova_29

Super_Nova_29

සස්යුග 60K views
          සෙවණැල්ල පාමුල 60K views
          ලන්දේ උකුල උඩ 20K views...
          
          මේක බොහොම පොඩි දෙයක් වුණත් මට හුඟක් සතුටුයි අනේ... මං හරි ආදරෙයි ඔයාලට... හැමදාම මාත් එක්ක ඉන්නවට...
          
          
          ඉක්මනට අප්ඩේට් එකක් ගේන්නම්...❤️

SalomiRuweka2005

@Super_Nova_29 උඩ එකෙන් update එකක් දුන්නොත් හොදා නේද 
            Congrts eeiii
Reply

yuchi91

@Super_Nova_29 congratulations dr ❤️
Reply

Super_Nova_29

"So, you missed me because we are enemies? U sure, Pahasara?"
          
          "Ehhh?"
          
          හිරු ඇවිදින් 08 කොටස...
          _________
          
          සුභ නත්තලක් වේවා ඔයාලා හැමෝටම... ❤️
          
          I just published "හිරු ඇවිදින් 08" of my story "හිරු ඇවිදින් (Short Story)". https://www.wattpad.com/1505120195?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Super_Nova_29

Super_Nova_29

හලෝව්!
          
          රංගයාද? පැහැසර මල්ලිද?
          දුවන කොල්ලද? වලි කාපර්ලා දෙන්නද?
          
          දෙකෙන් ඕන එකක් ටයිප් කරන්න අද පුලාන් වෙයි...
          
          කරුණාකර ඔබේ මනාපය පල කරන්න

_Taekookie_Moon_

@Super_Nova_29 ජෙකම හුමි
Reply

KimWongShiyo

ළන්දෙ උකුල උඩ ජෙම්නෙ නැද්ද ජෙයියනේ 

KimWongShiyo

@KimWongShiyo ඉක්මන්ට එම්නකොහ්..
Reply

Super_Nova_29

@KimWongShiyo දෙම්න බලන්නම් ඒයිහ්
Reply

Super_Nova_29

"මල්ලි, මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවද? අනික, මම කැමති නෑ ඔයා ඔය විදිහට රවනවට... මං කිව්වනෙ, ඔය හිනාව තමයි ලස්සනම..."
          
          හිරු ඇවිදින් 07 කොටස
          
          I just published "හිරු ඇවිදින් 07" of my story "හිරු ඇවිදින් (Short Story)". https://www.wattpad.com/1503232763?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Super_Nova_29