nethu_yehansa

thank you for voting for me manika. oya mage akkida. mata wayasa 13 y

nethu_yehansa

ane kamak na. katha thiyenne widinna ne. himita kiyawanna
Reply

SuviiiRathnayake

@ChampaRajapura  Mata 20 i .
            Free una gaman  oyage katha tika kiyawannamkoo
Reply

__KZU__

තැන්කියු අනේ හැමදාම මගෙ කතාව කියනවට.මං හරි ආසාවෙන් ඔයාලගෙ කමෙන්ට් කියවන්නේ ( •3• )<<<3

__KZU__

@SuviiiRathnayake ❤️༎ຶ⁠‿⁠༎ຶ❤️
Reply

SuviiiRathnayake

@__Adriana__R මාත් හරි ම ආසාවෙන් මේ කතාව කියවන්නෙ අනේ ❤️
            සමහර වෙලාවට නම් ප්‍රෙසර් වැඩිවෙනවා 
Reply

TN1209

Thank you dear ම⁣ගේ කවිවලට vote comment කලාට ❤

TN1209

@SuviiiRathnayake අනිත් කතා ටිකත් කියවලා වෝට් කමෙන්ට්ස් කරනවට ස්තුතියි ඩියර් ❤
Reply

TN1209

@SuviiiRathnayake හරි ලමයෝ කියවලා අදහසක් හලාගෙන යන්න ❤
Reply

SuviiiRathnayake

@TN1209 අනිත් කතා දෙකත් ඉක්මනට කියවන්නම්කෝ ❤️
Reply

__KZU__

මගෙ කතාව කියවනවට තැන්කියු අනේ ❤️ (•3•)

__KZU__

@__Adriana__R මට මේක මගෙ මැසේජ් බෝඩ් එකට කොපි කරගන්න පුළුවන් උනා නම්...............༎ຶ‿༎ຶ Love this reply sooooooooooo much 
Reply

SuviiiRathnayake

@__Adriana__R   මන් ඊයේ කතාව කියවන්න පටන් ගත්තෙ , එක දිගට කියවලා ඉවර කලා . මාර ම ලස්සනයී ❤️ 
            සංසක මෙවිභූ ආදරේ ❤️  මට ගොඩාක් ම දුක හිතුනෙ මෙවිභූ කෙල්ලෙක් වෙන්න තිබ්බෙ කියලා රෑ එලි වෙනකම් ඇඩුවා කිව්ව තැන .
            සංසකගෙ ආදරෙත් මුහුදක් වගේ ♡
            
            මන් මේකෙ දියතගෙ ආදරේට නම් ගොඩාක් ලෝබයි, එයා හොඳ අප්පච්චි කෙනෙක් . ඒත් එයා කියනවා පිය සෙනෙහස නොලබපු මන් තාත්තෙක් කියන්නෙ කොහොම කෙනෙක් ද කියලා දන්නෑ කියලා .  ඒකට නම් මගේ ඇස් දෙකේ කදුලු පිරුණ ❤️‍.  
            මට මේක කතාවක් කියලා හිතෙන්නේ නෑ , අද ඉදන් වැව රවුමෙන් යන හැම වෙලාවවකම මෙයාලා මතක් වෙයි ♡
            
            ඔයා කියලා තියෙනවා දළදා මාලිමාවට ගිහින් හැමෝගෙම හිත්වල දුකක් තියෙනවා නම් නැතිවෙලා බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කලා කියලා ❤️  එහෙම හිතන්න තරම් ලස්සන හිතක් තියෙන ඔයාගෙත් තියෙන යහපත් ප්‍රාර්ථනා ඔක්කොම ඉටු වෙන්න ඕනෙ 
            දළදා කුටියට ගිහිල්ලත් අනිත් අය ගැන හිතුවට ඔයාට ගොඩාක් පිං
Reply