TK-YUN
Link to CommentCode of ConductWattpad Safety Portal
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා !!❤️
TK-YUN
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා !!❤️
Aysu_Noaki
Update naddo
TK-YUN
හායි ළමයි..කොහොමද ඔයාලට..අනේ මට සමාවෙන්න කලින් ඔයාලව බලන්න එන්න බැරි වුනාට..මම ටික කාලයක් බිසි වුනා..කතාව අමතක කරලා නැහැ හොදද මම පුළුවන් විදිහට කතාව ගේනවා ඔයාලා වෙනුවෙන්..ටික කාලයක් ගියපු නිසා දැන් කට්ටියට කතාව අම්තක වෙලාද දන්නෑ..කෝක්කටත් කියලා මගේ ඒලියන් බබාලා ටික කතාව ටිකක් කියවලා තියාගන්න හොදේ..ආදරෙයි පැටවුනේ.. ❤️
TK-YUN
හායි ළමයි කොහොමද ඔයාලට...හොදින් ඉන්නෝද හැමෝම..
TK-YUN
@Miku_BlueMoon හලී..
TK-YUN
@Miku_BlueMoon දුන්නා බාබා...
strwberyiie
සමාවෙන්න ඔයාව අන්ෆලෝව් වුනා මගෙ අතින්... ඒකයි ආයෙත් ෆලෝව් කරේ ... :)
kim_su_ah_niky
Thanks follow karata ❤️