හලෝව්..! ඔයාගේ කතා කියවන්න සෙට් වුනේ ලගකදිනේ.. තාශි අක්කට ස්තූතිවන්ත වෙන්න ඔන්න ඔයාගේ සේරම කතා ටික කියෙව්වා..
එතනින් මන් ආසම එක bloom the spring.. හනේව්.. වසන්තය එනකන් බලන් එන්න එක ඇත්තටම ශෝක්.. අන්තිම චැප් කියවද්දි හිතුනා කතාව සෑඩ් වෙයිද කියලත්.. හත්තික්කේ.. අන්තිම චැපිය කියෙව්වට පස්සෙ තමා යන්තම් හුස්මක් ආවේ..
කොහොම හරි.. ඔයා මේක දකින්න මෙතන ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නම් නෑ.. කොහොම වුනත් ඒ වගේ ලස්සන කතාවක් ලීවට තෑම්ස් අක්කේ.. චැප් එකින් එකට කමෙන්ට් නොදැම්මට තරහ වෙන්න එපා ඈ.. හුම්..
සෝ, කතාව ලිව්ව ඔයාටයි කියවන්න රෙකමෙන්ඩ් කෙරුව @thashi123 අක්කයි තෑම්ස්..
- 240523 ( ☘❤ )