jeontaez99

ගොඩක් ගොඩක් ස්තූතියි අනේ මාව mention කළාට.. ❤️❤️❤️මාව මතක් උන එකම මට award වලට වඩා වටිනව.. ගොඩක් ආදරෙයී... ❤️❤️❤️❤️❤️

TKphobia

@jeontaez99 තැම්ස් කරන්න ඔන් නෑ අනෙව් ඔයාගෙ කතාව ගොඩක් ආසාවෙන් කියවන්නෙ  keep going sis ✨
Reply

Ruu_Nishzz

වෝට් වලටයි කමේන්ට් වලටයි ගොඩාක් තැන්කියු 

Ruu_Nishzz

@TKphobia අම්නේ තැම්කූ අලේව්...
Reply

TKphobia

@Kitten_Black07 welcome  හලූ ☺️ඔයාගෙ කතාව හෙන ලස්සනයි මන් තාම කියවන ගමන් ඉන්නෙ ❤
Reply