TN1209

මගේ මලට ❤️
          	I just published "11. මගේ මලට " of my story "ඔයා මොන වගේ ලමයෙක්ද". https://www.wattpad.com/1507016474?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TN1209

chethi_leora

සුබ නව වසරක් වේවා අනේහ්..❤️✨️

TN1209

@chethi_leora ඔයටත් සුභ ම සුභ නව වසරක් සුදු හිතේ තියෙන හැම හොඳ සිතුවිල්ලක් ම ඉෂ්ඨ වෙලා ලස්සනට ජිවත් වෙන්න ලැ⁣බෙන්න ඕනේ ❤️
Reply

Luvvly_kitty

සුබම සුබ අලුත් අවුරුද්දක්‌ වේවා අක්කේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕනි ආදලෙයි ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න ❤️✨..

TN1209

@Luvvly_kitty ඔයාටත් නංගි ජිවිතේ ලස්සන වෙන්න මේ අවුරුද්දත් හොඳටම ගෙවෙන්න ඕනේ ඔයාගේ බලාපොරොත්තුත් හැම එකක් ම හිතනවට වඩා හොඳට ඉෂ්ඨ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම හිනා වෙලා ඉන්න❤️
Reply

TN1209

 මේ නව වසර ඔයාලා හැමෝටම වාසනාව සතුට සැනසීම ආදරය කරුණාව මෛත්‍රීය දෙන සහ ලැබෙන සුභ නව වසරක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු පැතුමන් ඉෂ්ඨ සිද්ධ වෙලා ජිවිතේ ලස්සන හැමදාම දකින්න ලැබේවා. ❤️
          
          
          අපි ඉතින් හිනා වෙලා ඉමු හැමදාම මේ විදිහට ❤️
          
          
          
          මං නොසෑහෙන්න ආදරෙයි ලමයෝ ❤️
          
          
          
          
          
          ලමයි කෝච්චියක පෙට්ටි  ගානට එකිනෙක පිටිපස්සේ එකිනෙක ඉස්සරහට එනවා වගේ ඔයාලගේ බලාපොරොත්තුත් එකිනෙක පිටිපස්සේ එකිනෙක ඉක්මනටම  සැබෑ වේවා. ❤️

Victoriyalily

@TN1209 එසේම වේවා අක්කෙ.....
Reply

CloudiO_

@TN1209 මමත් නොසෑහෙන්න ආදරෙයි.. මේ අවුරුද්දේ හැම දෙයක්ම ඉටු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ✨
Reply

HKkjkt

සුභම සුභ නව වසරක් වේවා!thishu

HKkjkt

@HKkjkt හනෙව්..Bestමwish එක මට ලැබුන ❤️
Reply

TN1209

@HKkjkt ඔයාටත් සුභම සුභ නව වසරක් ❤️ ඔයා හිතනවාටත් වඩා⁣ හොඳට ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ඔය මුණේ තියෙන හිනාව පොඩ්ඩක්වත් මැකෙන්නේ නැතුව ඔය විදිහටම තියෙන්න ඕනේ. ⁣හැමදාම ඔයාට ආදරේ හුඟක් ලැබෙන්න කියලා මං හදවතින්ම  ප්‍රාර්ථනා කරනවා සුදු මැණික ❤️
Reply

SenavirathnaDarshani

Happy new year TN

SenavirathnaDarshani

හනේ... ඔයාටත් හැම දෙයක්ම හොඳින් කරගන්න ලැබෙන්නෙ ඕනේ.. සතූටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.... ❤️❤️
Reply

TN1209

@SenavirathnaDarshani ඔයාගෙත් හැම යහපත් ප්‍රාර්ථනාවක්ම හිතපු විදිහටත් වඩා හොඳට ඉෂ්ඨ වෙන්න සුභ නව වසරක් වෙන්න ඕනේ. හැමදාම සතුටින් ආදරෙන් ගෙවෙන තප්පර ඔයාට ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුදු හිනා වෙලා ඉමු හැමදාම ❤️
Reply

TN1209

මට මේ අවුරුද්දට තව එපියක් කොහොමහරි දෙන්න ඕනේ අනේ ඒත් මං සුට්ටයිනේ කතාව ගැහුවේ. දැන් මොකද කරන්න ඕනේ කියන්නකෝ. 

-heeShii_

@TN1209 අනේව් තැන්ක් යූ අක්කේ. අක්කටත් ලස්සන මතක ගොඩාරියක් එකතු වෙන සතුටු අවුරුද්දක් වේවා. 
            අනිවාරෙන්ම් හිනා වෙලා ඉමූ ❤️❤️❤️
Reply

TN1209

@-heeShii_ same to you සුට් නගා ඔයාගෙත් හැමදේම සාර්ථක වෙන්න ඕනේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි ඉතින් ඉස්සරහටත් මේ වගේම හිනා වෙලා ඉමු o_O
Reply

-heeShii_

@TN1209 ඔන්න සුදාක්කේ දැම් 2025h ❤️
            
            Happy New Year! May your dreams come true in the year ahead.
            ❤️✨️
Reply

TN1209

Train loversලා මට ඔයලව හුඟක් මතක් වෙනවා. මං දැන් ඉන්නේ ට්‍රේන් එකේ මං බදුල්ලේ ආවා ට්‍රේන් එකේ. ඔයලාත් හිටිය නම් කියලා හිතෙනවා ❤️ 

TN1209

@Kyaeraඔව් අප්පා පිස්සු හැදෙනවා.ඒකනේ මට ඔයාලව මතක් වුනේ.  ආයේ යන්න ❤️
Reply

Kyaera

@TN1209 හම්නේ දැන් දැක්කේ මේක....බදුලු බණ්ඩාරවෙලා ලස්සනයි නේ ට්‍රේන් එකේ යද්දි...මේ දරුවා චූටි කාලේ විතරයි ගිහින් තියෙන්නේ...ඔයා කියද්දි ආයේ යන්න හිතනෙවා අප්පා...❤️...සෙනග නේ මේ දවස්වල..
Reply

-heeShii_

හපොයි අක්කෙ මේ ලමය කෝච්චියෙ වැඩිය ගිහින් නැති උනාට අපි ට්‍රිප් එකක් ගියා. කෝච්චියෙ තමයි ගියේ. පුදුම සෙනගක් හිටියේ. පැය ගානක් හිටගෙන ගියෙ. ඒ උනත් මටනම් ඒක මරු. මට කෝච්ච්‍ ආදරේ මතක් උනෝ.
          ❤️✨️. 

-heeShii_

@TN1209 ඒකනේ කියන්නෙ. අපි කෝච්චි පෞලක් ....❤️
Reply

TN1209

@-heeShii_ අනේ කෝච්චියේ යන හැමදාම මටත් ඔයලව මතක් වෙනවා.  ❤️
Reply