Rushi2Tae24 May 07, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hi ❤️❤️ මම හිතන්නේ අපි දෙන්නත් අහඹු හමුවීමක්.❤️ View 0 more replies
Tae_Girl_77 Apr 16, 2023 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal < ඔයා සතුටින් නෙවෙයි නේ > මම දුකිනුත් නෙවෙයි < මට දුකයි > හදවත ඉස්සරහ මමත් අසරණයි < ඒ ඔයාට අයිති වෙන්න තිබුනු දෙයක් > ඔව්.නැතුව අයිති දෙයක් නෙවෙයි < කොහොමද ඔහොම ඉවසන්නේ? > සතුට මට ආගන්තුකයි < දවසක වසන්තය එයි > බලාපොරොත්තු වෙන්න අමාරුයි < ඒත් ගිම්හානයට ගෙවිලා යන්නම වෙනවා > දවසක් ආවොත් අපි කතා කරමු < අනිවාර්යයෙන්ම අපි කතා කරනවා > ඔයා වෙනස් < ඔව් මං වෙනස් > වසන්තය එනකන් බලන් ඉන්නවාට වඩා...ග් < ගිම්හානයේ හිනා වෙන එක නේද හොද? > ඔයා කොහොමද ඒක දන්නේ? < මාත් ආසයි ඒකට > අපි එක වගේ < සමහර විට _____like titanic_____ Expect in soon... View 6 more replies Tae_Girl_77 @Kooky_06_ ❤ Apr 17, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Tae_Girl_77 @Kooky_06_ ඔව් හැමදාම Apr 17, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Kooky_06_ @Tae_Girl_77 අලුත් කතාවක් ද? Apr 16, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Tae_Girl_77 Mar 13, 2023 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මලානික ඇස් හිනා වෙන්නේ නෑ..... නිදහසේම නෙතු පියන් පියා ගන්නවා ඇරෙන්න තවත් ඒ ඇස් වලට අරමුණක් නෑ.... සරා සදටත් දරා ගන්න බැරි මේ උමතුව ................කොහොම දරා ගන්නද?... නිරන්තරයෙන් බියකරු බවම රැදෙන මහා වනාන්තරයක් වගේ..... මුලු ජීවිතයම දැන් මූසල අඩවියක්.... ඒ අඩවිය රජ කරන්න..... දැන් ඒ හදවතට අඩු අප්‍රාණික ජීවයක් විතරයි... View 1 more reply Kooky_06_ @Tae_Girl_77 ❤ Apr 16, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Tae_Girl_77 Sep 14, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සමුගැනීමට පෙර අත් හැර දමන්න.මොකද අපිට හමු වෙන්නේ අත් හැරීමක් මිස ලැබීමක් නොවේ..... ............ Let Go https://www.wattpad.com/story/294724612?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=Tae_Girl_77&wp_originator=ZqtorkXOHqnyKbhLOSRMlgencrTDMzvy1BOeuBTnzQUGRlSdEbGnhj5lW5TN%2FLDnyycKuIby5EjCZ1KnYr4%2FlIXtCmLlJSrss0nVwreBxZbDme6xwDmgq6y%2BAVTH55gb View 0 more replies
abcdefgzlnsn Aug 03, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal And also thank you voting my stories dr!❤️ View 0 more replies
Tae_Girl_77 Aug 03, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal https://www.wattpad.com/story/303205883?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Tae_Girl_77&wp_originator=AmGupokEzgE%2BYXFMXqAr6H1JyA0nGkGOrtLoV9TDSRitBaGARJGS0xus0Zde4U1mzuGayP999RCIGVP2CCxn9%2BUW%2FJfpBcVaFFb6DCz3mw3mvr1Kc8PsTVVtMidIbygM ඒ අඩම්බරකාර ඇස්..... View 1 more reply abcdefgzlnsn @Tae_Girl_77 ඇස්කාරයට දුන්නු ආදරේට ගොඩක් ස්තූතියි ඔයාට !❤️ Aug 03, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Maltao Jun 16, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you adding my story in your reading list❤ View 0 more replies
PunsiriniRashikala Mar 10, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal OK waiting for u View 1 more reply Tae_Girl_77 Thank You Mar 10, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Tae_Girl_77 Mar 10, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hi gayz.......... මගේ කලින් wattpad account එක delete වුණා.ඉස්සරහට stories දාන්නේ මේ account එකෙන්.සමහර අය ඒක දන්නවා.දන්නෙ නැති අය ඉන්නවා.ඒක නිසා එයාලට දැන ගන්නයි මේ post එක දැම්මේ.ඉතින් ඔයාලාට ඉදිරියට stories දාන්නේ මම මේ account එකෙන්.........අහ් තව දෙයක් chapters දෙන්න ගොඩාක් පරක්කු වෙනවා...ඒකට ගොඩා.......ක් sorry වෙන්න ඕනි.මේ දවස් වල මට exams වගයක් තියෙනවා ඒකයී.ඉතින් මං අනිවාරෙන්ම exam එක ඉවර වෙලා next week එකේ ඉදන් weekly කතාව update කරනවා.....එතකන් චුට්ටක් බලන් ඉන්න හොදේ... _________________________ Bye..... Saranghea....️❤ View 0 more replies
Boboo_Kitty Feb 09, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thanks for adding my ff into your reading list dear ❤️ View 0 more replies