SS80723990

ළමයි මුලින්ම මං මේක කියන්න ඕනා.. මේක කතාවක් හොදේ...
          අනික මේක මං ලියපු එකකුත් නෙමේ.... කතාව මාර interesting කතාවක් ..
          ඒකයි මං මේක දැම්මේ..ඔයාලා මේක කියවගෙන යද්දි තේරෙයි....
          
          
          https://www.wattpad.com/story/282323044?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=SS80723990&wp_originator=g%2BC4cF6xm2n6Zwlzu6j%2B5NEkmShoy0cg8K1SusqiB9zkF74Zq3j63oEsyp66ln3EgN1sXJOWvbTwdKxnqloJ54v9e7aHkugrlyaDyv8AXyZULMZzarUw0TgX2rH3MJvt

SS80723990

✒️මං හිතන් ඉන්නේ පුංචි තරගයක් තියන්න....
          ✒️පුංචි තරගයක් තියමුද?.. 
          ✒️එහෙනම් අහගන්නකෝ.....මේකයි වෙන්නේ..,
                 ✒️මං ff එකක් විදිහට පුංචි video 
                     එකක කොටසක් දානවා..
                  ✒️ඔයාලට තියේන්නේ මේ video එක                                                                                දිහා  බලලා
                   ✒️ ඔයාලට හිතෙන විදිහට ඒ කියන්නේ ඔයා මේ  short story  එක ලිවුවනම් කෝමද ලියන්නේ..ඒ ගැන හිතලා  අර්ථවත්    ව ලස්සන short story  එකක් ලියන්න.
                 
               ️*(1part) එකක් හොදටම ඇති ✋*
                    වචන 2000ට අඩුවෙන් ලියන්න.
          
          ❤️✒️මට private masage එකක් විදිහට ඔයාලා ලියන short story එක දාන්න හොදේ .❤️
          
          
          ✒️තරගයක් නම් තෑගිත් ඕනෙනේ.
                     
                        ඕනෙද?????.......හරි....
          ✒️මං  තෑග්ගක් විදිහ...
                              *මං ඊලගට ලියන ff එකට characters විදිහට ඔයා කියන actor / actress / singer  ලා / ඔයාගෙ නම  / ඔයා කියන නම් දාලා ලියනවා
          
          
                ✒️ ඔයාට මේ කතාව ලියන්න දුන්නනම් ඔයා කොමද ලියන්නේ.. ඒ ගැන හිතලා කතාව ලියන්න ළමයි..
                      
          
               තරගෙට සහභාගි වන සියලු දෙනාට
                          බොහොම ස්තුතිය  
                                  Good luck
                                #stay safe#