Zara_Davies

ඔයාට නම් කොච්චර thank you කිව්වත් මදි.. මේක මගේ පලවෙනි කතාව..
          ඔයා දෙන support එක මට කියන්න බැරි තරම් වටිනව..
          Anyway... thank you soooo much dear... ❤️
          

Zara_Davies

@Zara_Davies ඔයා කියන කතාව හරි යාලුවේ.. 
            ඔයාලගේ vote, comment කියන්නෙත් මාරම motivation එකක් කතාව ඉස්සරහට ලියාගෙන යන්න..
            ආදරෙයි හොදේ... ❤️
            Childish නෑ අනේහ්..
Reply

Tashiya2005

@Zara_Davies මේකනේ යාළු, ජිවිතේ එපා වෙලා ඉන්න කෙනෙක්  උනත් ආසයි එක දෙකින් දේකින් හරි සැනසීමක් ලබන්න . සමහරවිට මම වැරදි ඇති . ඒත් මට අනුව  ඔය කියන සැනසීම තියෙන්නේ මේ app එක අස්සේ විතරයි. ඉතින් support එකක් දුන්නේ නැත්නම් මාත් selfish නේද ?.... ඔයාගේ වචන ගොඩක් දැනෙනවා .. ඔයා ලස්සනට වචන හසුරනවා... ඔයාටත් ගොඩක් ස්තුති  ටික වෙලාවකට සැනසීමක් ගෙනාවට... මගේ වචන ටිකක් childish වගේ ඇති හරිද ගණන් ගන්න එපා හොදේ ...
Reply

12345imyouyouisme

Thank you මගේ story ekt vote and comment කරනවට. ලොකු support එකක් දෙන්නෙ ඔයා. තැන්ක්යූ ගොඩාආආක් 

12345imyouyouisme

@12345imyouyouisme අනේ ඒකනම් ඇත්ත...ගොඩක් ස්තූතියි!!!
Reply

Tashiya2005

@12345imyouyouisme විදවීම් විතරක් තියෙන life එකකට සැනසීමක් දැනෙන්නේ මෙතන විතරයි. ඉතින් support නොකර කොහොමද යාළු ...
Reply