Tharu_nim

Hi hi 
          	ටික දවසකට කතා ටික අයින් කරේ .. මම ආයේ public කරන දවසක් කියන්නම් .. අද හෙටම නම් බැරි වෙයි .. කවර් වෙනස් කරලා ටැග් වෙනස් කරලා ඉවර නැති ටික ෆිල් කරලම දෙන්න බලන්නම්..
          	පරිස්සමින් ඉන්ඩෝ...
          	Bye ...
          	

parkchamo

@Tharu_nim මේ ප්‍රශ්න අඩු වෙච්ච දවසක ඔයා ආයේ එන්න .පරිස්සමෙන් ඉන්න .අපි ඉන්නවා ඔයා එක්ක  ️
Reply

Tharu_nim

@NethmiWathsala784  මම බලන්නම් ..  
Reply

Tharu_nim

Hi hi 
          ටික දවසකට කතා ටික අයින් කරේ .. මම ආයේ public කරන දවසක් කියන්නම් .. අද හෙටම නම් බැරි වෙයි .. කවර් වෙනස් කරලා ටැග් වෙනස් කරලා ඉවර නැති ටික ෆිල් කරලම දෙන්න බලන්නම්..
          පරිස්සමින් ඉන්ඩෝ...
          Bye ...
          

parkchamo

@Tharu_nim මේ ප්‍රශ්න අඩු වෙච්ච දවසක ඔයා ආයේ එන්න .පරිස්සමෙන් ඉන්න .අපි ඉන්නවා ඔයා එක්ක  ️
Reply

Tharu_nim

@NethmiWathsala784  මම බලන්නම් ..  
Reply

Tharu_nim

හායි කස්ටිය ...
          
          මුලින්ම Good morning & Thanks මාත් එක්ක ඉන්න මේ ටික දෙනාට ... පුංචි මොනවහරි දෙයක් ඔයාලා එක්ක කතා කරන්න හිතුනා ඒකයි මෙහෙම ආවේ. මම මේ කවුරුත් දන්නෙ නෑ ඉන්න .. ඒක මගෙ වැරැද්ද ඉතින් ඉදලාම update දානවා  එතකොට ඉතින් කවුද කියවන්නේ ... කොහොම හරි Store දිගටම දෙන්න බලන්නම් මම හරිද.. මොනවම හරි කියන් යන්න ඉතින් ... තව.... ආහ් මගෙ අලුත් කතා දෙකක් විතර ඇති ඒවත් කියෙව්වෙ නැත්ත කියවන්න .
          හෙට ස්කූල් පටන් ගන්න අය ස්කූල් වැඩ ටිකත් කර ගන්න.. අනිත් අයත් පරිස්සමින් එහෙනම් .. 
          
          Tharu ...

THEJAVIDIDULANGANAWA

@Tharu_nim කතාව ලියන තරම්ම ඔය හදවත ලස්සනට ඇතී කියලා මම හිතනවා ...... හිතනවා නෙවෙයි මම දන්නවා ...මාව දන්නේ නෑනේ ඔයා ......මම ඔයාට වැඩිය ලස්සන ලමයෝ පැරිස් ලව් වලටයි වයිට් රෝස් වලටයි ආදරෙයි ..... ස්තුතියි ජීවත් වෙන්න මනුස්සයෙක්ට වචන වලින් උදව් කරාට සහ කරනවට අනිත් අයට කොහොම දැනෙනවද දන්නේ නෑ ඒ උනත් මට ගොඩක් දැනෙනවා ....ඔයා වගේම ඒ කතාත් ඉතින් ....... ඔයාව හමුවීම සතුටක් පුංචි ගෝස්ට්.!!♡♡
Reply