Dorm එක අස්සේ පාලුව නැතිවෙනවා එලියට ගියාම. අද හිතට හරි සැහැල්ලුයි...
Strangers from hell වගේ මේ dorm එකේ තනියම ඉන්න කීවොත්. තනි කාමරේකට සීමා වෙලා දොරවල්, ජනෙල් ඔක්කොම වහන් ඉන්න ඕනි...
ඒ මදිවට එලියෙන් තියෙන washroom එකට ගියාම පහලින් අඩි සද්ද ඇහෙනවා. මං වොෂ්රූම් එකේ ඉද්දී මොකා හරි කාමරේට රිංගුවොත් කියලා බයකුත් එනවා...
ඒ මදිවට එක ප්ලග් පොයින්ට් එකකින් තමා රයිස් කුකර්, හීටර් ගහන ඒවා, පෝන් charge කරන ඒවා කරගන්න ඕනි...
ඒ මදිවට ගේ ඉස්සරහම casino එකේ කා පාක් එකද කොහෙද...හැම තිස්සෙම සිගරට් බොන මිනිහෙක් කා පාක් එකේ ඉන්නවා...වාහනත් හෙන ගොඩක් තියෙනවා උදේ දවල් කියලා වෙනසකුත් නෑ වාහන වල අඩුවකුත් නෑ...
තියෙන එකම හොදේ මේ dorm එක මගේ කොලේජ් එකට ළග එක විතරයි...
* මීට වඩා හොද තැනක් හම්බුණොත් හොදයි.
එහෙම හම්බුණත් මට මාසයක් මගේ රූම් මේට් එක්ක ඉන්න වෙනවා... මොකද දැනටමත් මාසෙකට සල්ලි ගෙවලා තියෙන නිසා..
මේකට මොකාවත් රිප්ලයි කරන්නෑ කියලා දැන දැනම announcement දාන මම...