In the life created by people, often labeled as fake, I witnessed many abnormal things being normalized. Caught in the web of social pressure and the passage of time, I tended to the wounds that had once clipped my wings. I collected the fallen feathers from the ground, concealing them so that no one could see. Within myself, I hold a hidden beauty-a secret Joker living in a world yet to be fully discovered.
ෆේක් කියලා මිනිස්සු හදාගෙන ඉන්න ජීවිත ඇතුලේ, අසම්මත ගොඩක් දේවල් සම්මත විදියට දකින්න ආස කරපු, තරමක සමාජ පීඩනයකට සහ අතරවරයන්ට හසුවෙච්ච, තටු ලැබෙද්දී තටු කපලා දාපු තුවාල සනීප කරගෙන, බිම වැටිච්ච පිහාටු තනියම එකතුකරගත්තු, ඒ පිහාටු කාටවත් නොපෙනෙන්න හංගගෙන මමත් සුරන්ගනවෙක් කියන සත්‍ය තමන්ගේ ඇතුලෙම තියාගත්තු, ලෝකෙට තවම හොයාගන්න බේරීවෙච්ච, ලෝකයත් එක්ක ජීවත් වෙන දඩබ්බරයෙක්.
උන් දන්නේ නැති උන්ගේ ජෝකර්.
- Bentota
- JoinedAugust 24, 2024
- website: NO
- facebook: Thilina_Jayawardhana's Facebook profile
Sign up to join the largest storytelling community
or
Stories by Thilina_Jayawardhana
- 2 Published Stories
The Dream Shop | පුංචි පුංචි හීන
8
0
2
හිත අස්සේ හිරවෙච්ච පුංචි පුංචි කතා අහුරක්.. මෙලෝ පිළිවලක් නැති පද ටිකක්.. ඒ අස්සේ ඔයාගේ කතාවත් තිබුනොත් කියාග...
#537 in lgtb
See all rankings