මම විශ්වාස කරනවා
ලස්සනම හදවත් තියෙන ලස්සන මිනිස්සු
දවසක හිනාවෙනවා !!
ඕනවට එපාවට ලෝකෙට පේන්න නෙවෙයි !
මුලු හදවතින්ම
ඒ නිසා ඔයාට,
දැන් ජීවිතේ එපාම වෙලා ඉන්නව ඇති !!
ඔයාට හැමදේම ලැබෙන එකකුත් නෑ කොහොමත් !
හැබැයි දවසක ඔයා මොනම හරි හේතුවක් නිසා දිනනවා
හැමදාම වරදින එකක් නෑ
හිනා වෙලා ඉන්න !
-epic
Copied