ThushaniFernando

ThushaniFernando

හෙට 2024 අන්තිම දවස...
          
          මේ අවෘද්ද ගැන කතාකරොත් ඇත්තටම මීට කලින් ජිවිතේට නොවෙච්ච ජීවිතේට නොහිතපු දේවල් වෙච්ච අවෘද්දක්.  
          
          ඒ දේවල් ගැන කතා කරොත් මුලදිම මේ අවෘද්ද පටන් ගද්දිම මහ එපා කරපු අවෘද්දක් කියලා හිතුනා.  ඊටත් පස්ස්වෙ මට ජීවිතේ තිබුන නරකම වගේම දුකම හිතෙන ජීවිතේට අමතක නොවන දවසත් මට මේ අවෘද්දේ හම්බුනා. හැබයි මට ලොකු නිදහසක් ලැබුන දවසත් හම්බුනේ මේ අවෘද්දේ ( පස්සේ ඒක නැති උන එක වෙනම කතාවක් ) හැබැයි මම මේ ලෝකේ වැඩි පුරම සතුටු උන දවස හම්බුනෙත් මේ අවෘද්දේ. ඒ දවස මම හිතන්නේ මට ජීවිතේට අමතක වෙන එකක් නෑ. ඒ ලැබිච්ච සතුට නිසාම මුලදි එපා වෙලා පටන් ගත්ත මේ අවෘද්ද මම ආසම අවෘද්ද මට හොදම අවෘද්ද මම ආදරේම අවෘද්ද මට සතුටුම අවෘද්ද උනා. දැන් ඇත්තටම මම මේ අවෘද්දට හරි ආදරෙයි. ඒත් අර කලින් කිව්ව නරකම දුක හිතෙනම දවස මතක් වෙද්දිනම් ඒ සතුට ටිකක් නැති වෙනවා. ඒත් කමක් නෑ.
          
          මේ ඉතින් මගේ ජීවිතේ වැදගත්ම දවස් ටික. ඒ කාලේ ඇතුලේ එකේක අය මගේ ජීවිතේට ආවා සමහරු මගේ ජීවිතෙන් ගියා. මිනිස්සුන්ව තේරුම් ගත්තා. එක එක විදිහේ දේවල් උනා
          
          ලබන අවෘද්ද කොහොම වෙයිද නම් දන්නේ නෑ. මේ අවෘද්දේ දුක සතුට දෙකම තිබුනා.
          
          මට ඔයාලට වගේම මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ටම  ලබන අවෘද්ද සතුට විතරක්ම තියන අවෘද්දක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මේ අවෘද්දේ අන්‍තිම දවසට කලින් දවසේ
          
          ආදරෙයී❤ 
          
          
          
          
          
          
          
          
          
          තරූ.....
          
          
          ඔයාලගේ මේ අවෘද්ද ගෙවුනේ කොහොමද? 
          
          
          
          
          ( comment වලට reply කරන් එන්නම්. කතාවත්  ලියන්නත් පටන් ගන්නම් )