Thuu_Ly

වස්තුලා අද හවස ඉඳන් ආයෙම කතාව කන්ටිනිවු වෙනවා හොඳේ... අපෙ ගෙදර මේ පිරිත් සීන් එකක් හන්දා මේ ටික මට මිස් වුනා.. දැන් ඉවරාාාාායි..... ආයෙම කතාව දෙනෝ....❤️❤️❤️❤️❤️❤️❤️

Thuuu_ly

Timeline බලන ඔයාලාට.. මේ එකවුන්ට් එකත් මගෙමයි. පරන තූලි එකවුන්ට් එකට මට ලොග් වෙන්න විදිහක් නැ. ඉතිං දැන් කතාව දෙන්නෙ මේ අලුත් එකවුන්ට් එකේ.. ඉනායත් කතාව කියවපු ඔයාලා මේ එකවුන්ට් එකට join වෙන්න.. පරන එකවුන්ට් එකේ කිසිම අප්ඩේට් එකක් දෙන්න විදිහක් නැ මට.....
          
          New Update 
          https://www.wattpad.com/story/342156327?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Thuuu_ly&wp_originator=81cti%2FBj7B3VLikO5MA9fr6Jc3Dmh5Rk0zdl561XFM4Baz2wq6YgJ%2F1%2FNSaI7t0G%2F6%2BJjkzr66fZMFI2%2FOV8sQWCcbylgOU4vanMtw9dZ5KMSG6dAC4CKgB%2FX6CSZyEK
          

wxxyoungg__

Hii akki (Akkida nangida danna ithim,mata thama 14 yi ne ) thankss mava follow karata appaa.Mava follow karala thibba nisa profile eka check karala baluva,ethakotayi dakke diray by inayath story eka.Description eka kiyevva vitharayi kiyavanna asa hithuna (man poth/ff kiyavanna marama asa kenek,thanikarama kiyanavanam books/ffs addicted kenek,especially yizhan ffs) Yizhan ekak kiyala dakkahama ka gassavennath giya.Ada idan man uparimen try ekak dennam oyata support karanna akkiyo,wish you all the best and i hope your books will get more recognizetion,wo ai jie jie! 

Thuu_Ly

වස්තුලා අද හවස ඉඳන් ආයෙම කතාව කන්ටිනිවු වෙනවා හොඳේ... අපෙ ගෙදර මේ පිරිත් සීන් එකක් හන්දා මේ ටික මට මිස් වුනා.. දැන් ඉවරාාාාායි..... ආයෙම කතාව දෙනෝ....❤️❤️❤️❤️❤️❤️❤️

Thuu_Ly

ගුඩ් මෝනින් සුදූලා..
          පුංචි දෙයක් කියන්න ආවේ...
          
          මම මේ මාසෙ අප්ඩේට් දෙන්නෙ Diary කතාවෙ විතරයි හොඳද...
          BDSM එක චුට්ටක් පස්සට දානෝ...
          මොකද දන්නවාද..
          ජනවාරි ඉඳන් මට බයයි Diary ලියාගන්න නිදහසක් තියේද කියලා.. ඒ හන්දා මේ මාසෙ ඇතුලත කොහොම හරි Diary ඉවර කරන්න බලන්නෙ හොඳද...
          කමක් නැනේ.. Diary ඉවර වුන ගමන් BDSM එකයි තව අලුත් කතාවකුයි දෙන්නම්..
          හොඳද...

little99ama

@Thuu_Ly හරියෝ.... ❤️❤️
Reply

lyz_8105

@Thuu_Ly හරියෝ ❤️❤️
Reply

Thuu_Ly

Diary - 10 දැම්මෝ....
          හේ හේ....ටිකක් කොට වුනා වගේ අද කොටස...
          ඒ හන්දා රෑට අනිවාම ත⁣ව එකක් දෙන්නම්..
          
          https://www.wattpad.com/story/327526658?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Thuu_Ly&wp_originator=nbdcOnuS0jD2mkGIi%2BB2VNFJcjLzbD%2FRaxTYV6nAiWVISRYR5pQaEXHlqqXAer1ZFrDEPzeSBNv5DYE%2FtOQy1l2G41wKPSSlWT9jVgzDm3hFpPXdAVxtmI%2FF5YGkbQ1C

little99ama

@Thuu_Ly යේ.... තෑන්ක්ස් ❤️❤️
Reply

Thuu_Ly

Diary ත⁣ව එපියක් සෑ⁣ටත් දෙන්නද 

Kave_ee

@Thuu_Ly  අනේ හා.... දෙන්නකෝ 
Reply

NilankaGunarathna

@Thuu_Ly දුන්න එකට අමතරවද... හා අනේ...
Reply

lyz_8105

@Thuu_Ly හා හා දෙන්න :D
Reply

Thuu_Ly