LaviniaAdeline
ලමායි..ඔයාලා හොදින් ඇති කියලා හිතනවා..මගෙ පරණ account දෙකම නැති වුනා ඉතින් මම අලුත් account එකකින් අලුත් විදිහට පටන් ගන්න බැලුවෙ..සමහර විට මේක මගෙ අන්තිම අකවුන්ට් එක.. ආයෙ කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැ..ඉතින් මාව මතක තිබ්බොත් මගෙ අලුත් acc එක follow කරන්න යන්න බබීලා..♥️