ToloveJT

Don't call it toxic.
          	Only I know the softness he hides.
          	
          	"Bruises in Bloom" by ToloveJT 
          	
          	https://youtu.be/9K571uqZxqg?feature=shared
          	
          	
          	Why is it so hard to accept that YOU ARE IN LOVE....❤️‍

Doo_lly

Hi...ඔයාගේ youtube channel එකේ තිබ්බ විඩියෝ 2ම මන් බැලුවා...ඒවා පට්ට ලස්සනයි...ඔයාගෙ වචන ගොඩක් හිතට වදිනවා...මන් A/ls කරන කෙනෙක්...A/ls ඉවර වෙලා music field එක පැත්තෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙන කෙනෙක්...ඔයා මට inspiration එකක්... 

ToloveJT

@Doo_lly  මගේ මහන්සියට මෙච්චර වටිනාකමක් දුන්නට ගොඩක් ස්තූතියි..  ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා...❤️
Reply

ToloveJT

ෆැන්ටැසියේ මුණ ගැහුණු, 
          තමන්ට අයිති නැති බව දැන දැනත් 
          හෙවනැල්ලක් වගේ ලඟින් ඉඳන් පරිස්සම් කරපු, 
          දකින පුංචි හිනාවකින්, දැනෙන පුංචි ස්පර්ශයකින්, 
          මේ ජීවිතේ හරි මහන්සී කිව්ව හිත සනසගත්තු, 
          මහ මෙරක් තරම් ආදරේ, 
          කඳුළක, හදගැස්මක, හිරකරගත්තු, 
          ආදරණීයම ඒක පාර්ශ්වික ආදරවන්තයන් වෙනුවෙන්...... 
          
          ♥️
          
          
          'Burning Hearts' by ToloveJT
          
          
          https://youtu.be/Lgo4l3JEZ-8?feature=shared