ආදරණීය හුස්ම ගන්න ෆැන්ටසිය...
ටෙරසාස් මල් වසන්තෙන් පස්සෙ,වසන්තයේ පිපුණු කැළෑ මලුත් පරවෙලා තනි මල් එක දෙක පූදිනකොට,ආදරණීය ෆැන්ටසියත් අවසන් වෙලා තිබුණ කාලෙක.. යෝධ මේපල් ගහේ දොරටුවෙන් එළියට කවදහරි එන්න ලැබුනොත්..
මේපල්වුඩ් වල මේපල් ගහ යටට ඇවිත්..මං ආසයි අහන්න..
ඔයයි මායි මවපු ෆැන්ටසිය ඇතුළේ අපි දෙන්නා විතරක් සතුටින් හිටිය හැටි..
~ශ්වේත්‍ය🤍🕊☘️
- Terasas 🐲💐
- JoinedApril 14, 2021
Sign up to join the largest storytelling community
or