දන්නවද...? සමහර විට හදටත් කියන්න මහ ගොඩක් කතා තියෙන්න ඇති....ඒත් ඔයාගෙ කතාව මුලින්ම අහන්න හිතුව හින්දා එයාගෙ කතාව හැමදාම නොකියන්න ඇති............ඉතින් කොහොමද ලමයෝ ඔයා තනිඋනේ අමාවකට හැර හද ඔයත් එක්කම ඉන්නකොට....
  • JoinedJuly 5, 2023


Last Message
Unknownme_here Unknownme_here Nov 16, 2024 08:53AM
රීලග එකත් ඉක්මනට දෙන්නම් හොඳේ...ක්ලාස් ගිහින් ඇවිත් ඇග හේදුවා විතරයි ඊලග එකට යන්න ලෑස්ති වෙන්න වෙලාව....ම්හ්ක් උදෙත් football  practicesනුයි ක්ලාසුයි ආයෙ හවසත්.....
View all Conversations

Stories by Unknownme__here
සසර නේත්‍ර ( Ongoing )  by Unknownme_here
සසර නේත්‍ර ( Ongoing )
තෘෂ්ණාවෙන් ගිලිහුන තැන මිනිස්සු හෙව්වෙම නිවන නොවෙද... ඉතින් ඒ නිවන නුබ නොවේද.....
ranking #7 in reality See all rankings
Interesting 🖇 ( ON HOLD ) by Unknownme_here
Interesting 🖇 ( ON HOLD )
රහස් දහසක් මැද ආදරය යන හැගුමට ලන් වූ ඔවුන්ට ,සම්මත නොවූ බැදීමක් සම්මත වූ ඔවුන්ට, සතුරන් අතරේ මිතුරන් වූ ඔවුන්...
ranking #53 in dark See all rankings
5 Reading Lists