VEga_LUveyra

දැම්මෝ......

VEga_LUveyra

අනේ ඉක්මනට Tulips updates දෙන්නම් හොදේ ..... පොඩි පොඩි වැඩ වගයක් නිසා ගොඩාක් වැඩ මට ..... මාව අමතක කරන්න එපා හොදේ .....
          මාත්තෙක්ක ඉන්න ඔයාලා හැමෝටම මම ආදරෙයී.....
          
          _වේගා...

VEga_LUveyra

ආශාවක් නොමැති සැබෑ ආදරයේ ත්,
          අසීමිතව පෑරුනු දඩබ්බර හදේත්,
          නෙලුම් කවියක ට මුසු වූ සිලම්බු හඩේත්,
          වාසනාවන්තම ආදරයේත් හිමිකරු...
          
          -සුවහස් මනරු හැඩපත් විල-
          
          නමින් පමනක් නොව
          හදින්,ගතින්,ද මනුරුවක් ඌ ඔහු,
          
          -සුබම සුබ උපන්දිනයක් නැට්ටුවෝ-
          
          මාණි ගේ දවල්ට පත්තු වෙන අහස් කූර 
          

minnieoshee

@VEga_LUveyra happy birthday manaru ❤✨️
Reply

VEga_LUveyra

දැම්මෝ......
          
          හොද නරක කියාගෙනම යන්න අනේ....නිකම් බලාගෙන යන්න එපා.....අවුල් වගේ ද්....?
          
          මම නවත්තන්න ද....?මේක ඉතින් මගේ පලවෙනිම එකනේ....
          
          ආදරෙයී මොනා උනත්
          බුදු සරනයි...
          පරිස්සමින් ඉන්න....

VEga_LUveyra

@VEga_LUveyra ලියනවා ලියනවා අනේ එක්කෙනෙක් කියවනවා නම් එයා වෙනුවෙන් හරි මන් ලියනවා   .... තැන්කූඌඌඌ...ආදරෙයී
Reply

_Story_Whisper

@VEga_LUveyra සැලෙන්න එපා මෙයා ඔයාගෙ කතාව ලස්සනයි කතාව ඔයාගෙනේ ඉතින් ඒක ඔයාට කැමති විදිහට ලියන්න පුලුවන් පැටියෝ ❤️
Reply