Varya_Zisel

Varya_Zisel

අනේ ළමයි සොරි..!!!
          මගේ අප්ඩේට් පරක්කු උනා මේටඩ් එකේ..
          
          දවසක් කර දවසක් දෙන්න පොරොන්දු වුණාට දීගන්න බැරි වුණේ මගේ ලැප් එක කැඩුණා.. 
          
          හදාගන්න බැලුවත් ඒක අමාරුයි හදාගන්න..
          
          ඒ නිසා මම අලුත් එකක් ගන්න ට්‍රයි කරපු නිසා මේ දවස් ටිකේම මං සෑහෙන ස්ට්‍රෙස් එකක හිටියේ.. 
          
          අද ඉඳන් වෙනද වගේම දවසක් කර දවසක් අප්ඩේට් දෙන්නම්..
          
          මං අමා..❤️

Varya_Zisel

Varya_Zisel

මේටඩ් දැම්මෝ...
          
          මේ වට්ටිය පිස්සු නටනවා අනේව්...!!!
          
          සමාවන සේක්වා..!!
          I just published "5" of my story "ᗰᗩ丅ᗴᗪ". https://www.wattpad.com/1411889610?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Amathennakoon&wp_originator=8s88jucpBPQBrSnAHL%2F8EcgWDywJlvMan7QX6z9VX%2FWnHTKLz6MEprn5QhKPC7fHGuadqvlWOKhReiJstNaNNUKUEsC3rMMy%2BhM93uM6Q7rFe3g1bGs%2BpR%2FczvL0a1G9

Varya_Zisel

Varya_Zisel